වෙබ්_සයිට්_එකක්_හදාගන්න_කෙනෙක්_ඔන

duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර
වෙබ්_සයිට්_එකක්_හදාගන්න_කෙනෙක්_ඔන

කොල්ලනේ මට පොඩි උදව්වක් ඔනවෙලා තියෙනවා. :rofl: මට වෙබ් සයිට් එකක් හදාගන්න ඔනවෙල තියෙනවා.නියෙමටම කරන්න පුලුවන් සිරා බුලට් ඉන්නවනම් මට පොඩි පී.එම් පාරක් දාන්න ;):cool::yes:. රත්මලාන හරියෙ කෙනෙක්නම් වඩා හොදයි .

multiple-websites.jpg

NOTE- අනේ මලේ අසාදාරන ගනන් නම් ඉල්ලන්න එපා.අයියා අහින්සකයි :P
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
හදා ගත්තත් මේන්ටේන් කරන්න ඉගෙන ගන්න වෙනවා මචන්. ඒක නිසා ෆ්‍රී ටෙම්ප්ලේට් ටිකක් අරන් ඒවා එඩිට් කරලා ෆ්‍රී හොස්ටින්ග් වලට අප්ලෝඩ් කරලා ප්‍රැක්ටිස් වෙයන් මචන්
 
duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර
හදා ගත්තත් මේන්ටේන් කරන්න ඉගෙන ගන්න වෙනවා මචන්. ඒක නිසා ෆ්‍රී ටෙම්ප්ලේට් ටිකක් අරන් ඒවා එඩිට් කරලා ෆ්‍රී හොස්ටින්ග් වලට අප්ලෝඩ් කරලා ප්‍රැක්ටිස් වෙයන් මචන්

:sorry::sorry::yes::yes::yes: ow bun ehema wath karanna ona :)