'වෙබෙක්' ගෙන් උදව් ඕනේ!
කවුරු හරි web languages හොඳට පුළුවන් කෙනෙක්, මෙන්න මෙහෙම
http://www.elakiri.com/forum/showpost.php?p=12793190&postcount=4123
http://www.elakiri.com/forum/showpost.php?p=12800539&postcount=4128
links දාල තියන ඒවා click කලාම, අලුත් window එකක open වෙන්නේ නැතුව, තියන window එකේම open වෙන්න දාන විදිය කියනවද?? එහෙම බලපු pages ආයේ බලන්න ඕනේ නම්, 'Back' 'Forward' buttons වලින් navigate කරන්නත් පුළුවන් වෙන්න ඕනේ!! ඒක ඉබේම වෙන්නේ නැත්නම්, navigate කරන්න පුළුවන් වෙන විදියටම දාන්න කියල දෙන්න.
Thanks!

mama net eketh baluwa... godak aya oya self / parent mona monawada godak kiyala thibba. maath ewwa mewwa daala baluwa ekak wath harigiye naa
umbata puluwan nam mata oya daala thiyana link deka click kalaama e window ekema open wenna hadala pennapan. ethakota mata wade allaganna puluwan
mata meka uwamanaa aththatama me forum ekema mama karana diga thread ekakata pawichchi karannayi
e thread ekata atharamagin eka ekaa awith kunuharupa posts daanawa
mata one mama daala thiyana posts tika piliwelakata balagena yanna link karala hadannayi
mata uwamanaa ehema link deela thiyana ewa click karanna karanna aluthen browser windows open wenne nathuwa, e thiyaa window ekema adaala posts display wenna hadaagannayi. puluwan nam anna eka karanna kiyala deepan. 