වෙල්ගම Vs පොහොට්ටුව

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    වෙල්ගම කටක් අරියිද බන් මහින්ද එපා කියනව නම්. මහින්දගෙ ආශීර්වාදය නැතුව ඔහොම කතාකරොත් මූට පොහොට්ටුවෙ සෙට් එක උඩ පැන පැන ගහන්නෙ. පොඩි පොඩි උන් කෑගැහුවට ලොකු උන් මුකුත් කියන්නෙ නැත්තෙ ඒකයි. උන් ඉන්නෙ මහින්ද එක්ක. උන් දන්නවා වෙල්ගම මොකක්ද කරන්නෙ කියලා. උතුර දකුණ මාරුවෙච්ච මෝඩ යක්කු වෙල්ගමට බනිනවා මහින්දගෙන් ලකුණු දාගන්නයි කියලා. මහින්දත් ඉතින් උබලා උබලා මේක බේරගනින් කියලා ලිස්සලා යනව මිසක් ස්ථීර විසඳුමක් දීලා සමතයකට පත් කරන්නෙ නෑ මොකද මහින්දටත් ඕනේ මේක අවුස්සන්න. බයියන්ටත් තාම සීන් එක එච්චර මීටර් නෑ. එහෙම මීටර් වෙන්න ඔන්න මෙන්න එනකොට නෑ නෑ නෑ එහෙම නෑයි කියලා හිතලා ටක් ගාල වෙන එකක් ගැන හිතලා ඇතුලේ යන ගේම අමතක කරලා දානවා.

    aniwaa owa Mahindagema plans ban
    bayyanta nam ithin ganak wath na :rofl:

    44828034-938143929717259-2824524936578596864-n.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Hodata Karawechcha Bettak Thiyenawa Dennada
    Dennata Kaka Deshapalana Denuma Bedaganna Puluwan
    Moda Naki Hukannala


    මෝඩ උකන්නෝ, ගොඨගෙ ජනාධිපතිවරණ සිහිනය ඉවරයි කියන එකවත් තොපිට තේරෙන්නෙ නැද්ද. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසා අගමැති කමට ආව. සිරිසේන ආයෙ ඉල්ලන්නයි උන් සපොර්ට් කරන්නෙ. ඩීල් එක ඒකයි :rofl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෝඩ උකන්නෝ, ගොඨගෙ ජනාධිපතිවරණ සිහිනය ඉවරයි කියන එකවත් තොපිට තේරෙන්නෙ නැද්ද. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසා අගමැති කමට ආව. සිරිසේන ආයෙ ඉල්ලන්නයි උන් සපොර්ට් කරන්නෙ. ඩීල් එක ඒකයි :rofl:

    :lol::lol: umba ochchara politics danna eke me change eka kiwwe nane? :lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කිව්වද නැද්ද කියල දකින්න ඇතිනෙ හොරෙන් මගෙ ත්‍රෙඩ් බලල රෙප් කපල මාරු වෙද්දි :rofl:

    :lol::lol: mata ehema uwamanawak na ban umbe thread hoya hoya rep kapanna.
    umba taran politics danna ekek nane meke. eka nisa ahuwe. :lol::lol: