වෙලාවකට හිතෙනව බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    cod dla oder karama kadee ekata paduida ethakota...customer eka nogattoth attatatama katada bn paduwa eke
    රයිඩර්ගෙ ගාණෙන් කැපෙනවලු
    කොත්තුව ඌට
    සිරාවට මම මේක ගැන ටිකක් හිතුව
    අනේ මංද ඉතිං..
     
    • Like
    Reactions: nihada minisek

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම order දාල නින්ද ගිහින් තියනව බන් දෙපාරක් . . :baffled: rider ඇවිත් පැය බාගයක් විතර බලන් ඉදල කෝල් සෑහෙන අරන් ආයිත් ගිහින් .
    හැබැයි ඒ දෙපාරම uber එකට කියලා refund කරගත්තා . . normal උන් refund කරන්නේ නෑ එහෙම දාපු එකා answer කරේ නැත්නම් . . මම අරගෙන තියන orders ගාන එක්ක උන් එහෙම දේවල් කරල දීල තියනව .
    කෝ පොන්නයෝ ලින්ක් එක.

    තොට බැරිද uber eats යන්න ? ස්කුටි යත් තියනව
    ගොඩක් එන උන් මුළු ඇගම කවර් වෙන්න ඇදල mask එකකුත් දාගෙන එන්නේ . හොයන්න බෑ අදුරන එකෙක්ට වත් . කතා කරන්නත් දෙයක් නෑ . ගිහින් බාරදීලා එන්න තියෙන්නේ .

    කොත්තුවක් එහෙම order කරල ඌ answer කරේ නැත්නම් විනාඩි 15ක් විතර බලලා උබට අරන් එන්න පුලුවන් මම හිතන්නේ . 🥱
    කෝ පොන්නයෝ ලින්ක් එක.
    ------ Post added on Feb 26, 2026 at 11:21 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    පාමසියක වැඩට යන්නකෝ. උබට බෙහෙත් ගැන දැනීමක් තියනවනේ. උබටමාසේබෙහෙත් ටිකත් නොමිලේ/ඩිස්කවුන්ට් එක්ක අර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ලෝකෙට බරක් වෙලා ඉන්වට වඩා
    මැරිල ගියානං හොදයි කියල

    මැරෙන්නවත් විදියක් නෑනෙ ඉතිං
    මම මැරුණොත් අම්මලාට ජීවත් වෙන්න ඔය සල්ලි ටික හොදටම ඇති
    මැරියන් , කාපන් කනේරු
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    කලේගානය විතරයි අන්ලයික් එකක් දාල මැරෙන්න එපා කියල තියෙන්නෙ :ROFLMAO:

    අනිත් උන් නිකං සෝමාලියාවට පාන් දැම්ම වගේ සංතෝසෙන්
     

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    කලේගානය විතරයි අන්ලයික් එකක් දාල මැරෙන්න එපා කියල තියෙන්නෙ :ROFLMAO:

    අනිත් උන් නිකං සෝමාලියාවට පාන් දැම්ම වගේ සංතෝසෙන්
    unlike newei biijo dislike
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    පැනඩෝල් කාඩ් එකක් බිව්වා සීසන් ඊස් කමින් සූන්.. :yes:
    පැනඩෝල් බීල දුක් විදින්න මට බෑ
    ආතල් එකේ දන්නෙම නැතුව පණ යන විදියක් නැද්ද?
    දැන්නං මැරෙන අදහස වෙනස් වුණා
    කවද හරි ආයෙ ඕන වුණොත්
    අම්මල නැති කාලෙක මට කාගේ නම් පිහිටක්ද?
    පල්ලියෙන් දානෙ වලදල
    අගුපිලක නිදාගන්න තමා වෙන්නෙ :sorry:

    unlike newei biijo dislike
    සිරාවටම මට සුභ උපන්දිනයක් කිව්වම එසේම වේවා කියවෙනව
    happy birthday කිව්වම same to you කිය වෙනව
    ABCD හොදටම උග්‍ර වෙලා
     

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    පැනඩෝල් බීල දුක් විදින්න මට බෑ
    ආතල් එකේ දන්නෙම නැතුව පණ යන විදියක් නැද්ද?
    දැන්නං මැරෙන අදහස වෙනස් වුණා
    කවද හරි ආයෙ ඕන වුණොත්
    අම්මල නැති කාලෙක මට කාගේ නම් පිහිටක්ද?
    පල්ලියෙන් දානෙ වලදල
    අගුපිලක නිදාගන්න තමා වෙන්නෙ :sorry:


    සිරාවටම මට සුභ උපන්දිනයක් කිව්වම එසේම වේවා කියවෙනව
    happy birthday කිව්වම same to you කිය වෙනව
    ABCD හොදටම උග්‍ර වෙලා
    ------ Post added on Feb 26, 2026 at 4:34 PM
    ai nangi umbawa balagani
    massina case ekak dammoth uge pukata pain gahala elawapan
     
    • Love
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,626
    1
    5,935
    113
    පැනඩෝල් බීල දුක් විදින්න මට බෑ
    ආතල් එකේ දන්නෙම නැතුව පණ යන විදියක් නැද්ද?
    දැන්නං මැරෙන අදහස වෙනස් වුණා
    කවද හරි ආයෙ ඕන වුණොත්
    අම්මල නැති කාලෙක මට කාගේ නම් පිහිටක්ද?
    පල්ලියෙන් දානෙ වලදල
    අගුපිලක නිදාගන්න තමා වෙන්නෙ :sorry:

    දැම්ම කසාදයක් කරගන්න එක තමයි විසදුම, ලමයෙක් දෙන්නෙක් ඉන්න කෙනෙක් උනත් කමක් නැ....
     
    • Like
    Reactions: AnuradhaRa