යකෝ රිමෝට් ජොබ් එකක් නං කරන්නෙ USD නං සල්ලි එන්නෙ ලංකාව හොඳටම හොඳයිනේ. ටැක්ස් ගෙවන්න ඕන නැහැ, inflation එක ගැන හිතන්න ඕන නැහැ. මොනවා නැතත් ඕන අස්සකට ඉන්ටනෙට් තියනවා, ෆයිබර් නැතත් හොඳට ස්පීඩ් තියන 4G හරි තියනවා.
එක එක පැති වල මාසෙට වගේ පොඩි එපාට්මන්ට්/කබානා එකක් බුක් කරලා නතර වෙන්න තියෙන්නෙ. Down south වල off season එකේ සුපිරියට AC/Free WiFi තියන කිචන් ලිවින් ඒරියා බෙඩ් රූම් තියන අපාට්මන්ට් එකක් මාසෙටම 50ට විතර හොයාගන්න පුලුවන් වෙයි. මෙහෙ සීසන් එකේ සුද්දොන්ට දෙන ඒවත් ඔය ෆීචර්ස් ටික තියන ඒවා 1.20න් වගේ යන්නෙ, ඔෆ් සීසන් එකේ සුද්දො නැති නිසා ඔය තැන් වේලෙනවා එතකොට අඩුවට ගන්න පුලුවන්
ඔහොම රට වටේ ඇවිද ඇවිද ෆුල් ආතල් එකේ වැඩ කරන්න තියෙන්නෙ.
අලුත් වාහන වලට සල්ලි වියදං කරන එක අපරාදෙ නිසා ලක්ශ 30ක් විතර දීලා ඔය රටේ ඕන තැනක යන්න පුලුවන් පරන Rav4 කට්ටක් වගේ ගත්තා නං පාරවල් නැති තැනක උනත් යන්න පුලුවන්.

මේක හරියන්නේ නෑ. Focus කරලා වැඩ කරන්න බෑ ඔහොමඔහොම රට වටේ ඇවිද ඇවිද ෆුල් ආතල් එකේ වැඩ කරන්න තියෙන්නෙ.
jarama ratakMata Bhutan yanna asai
Bali කියන තරම් සුන්දර නෑමොකද හිතෙන්නෙ? එහෙම අය ඉන්නවද කිරියෙ?![]()
bali innawata wada lankawe down south pot ekak aran inna eka hondai..
mata nam ehe vibe eka set wenne naha.. anika lankawe wagema climate minissu..
E unata happiness index eka wadi nejarama ratak
Mata Bhutan yanna asai
මාසෙට $ 2000 වත් ඉන්කම් එකක් ඔන ඔය වැඩෙ කරන්න
එහෙමත් හිතුන හැබැයිMasen epa wenawa.life needs stress and continous change
Monawa karannada ban.hemadama beach ekata wela coconut bonnada.masayay oya athal ekaඑහෙමත් හිතුන හැබැයි
එහෙමත් හිතුන හැබැයි
This is the better wayMasayak Bali, Masayak Pattaya, Masayak Rajasthan wala kohe hari, Masayak Manali, Masayak Nepal. Masayak dekak lankawe kohe hari. Repeat.

ela ela HND ekata kiyk wage ynwd eka wara gewanna oned? HND karat undergatuate kiyl ned kiynne?HND ekak kranwa. podi VA job ekak karanwa. dn Programming Side ekata yanna self study karanwa
mn karnne ICBT eke .un denne Cardiff eken. Total laksha 4kata kittuwa ynwa.ela ela HND ekata kiyk wage ynwd eka wara gewanna oned? HND karat undergatuate kiyl ned kiynne?
meka supiri bali wala nm business visa gattoth property wala invest karanna puluwan . Lease eka 20 Yrs . samahara un karnne 75000 USD wge invest karala aragena season/off season rent out karana eka. Airbnb or booking.comMasayak Bali, Masayak Pattaya, Masayak Rajasthan wala kohe hari, Masayak Manali, Masayak Nepal. Masayak dekak lankawe kohe hari. Repeat.