වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Ado mama nam ohoma hitila aye office yanna gatta, work from home epa wenawa dan, gym yanawa, gedara iddi 5k duwanawa, puluwan nam masayakata deparak wage solo hari travel group ekak ekka hari travel karanna
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    බංකොලොත් , එකතැන පල්වෙන රටක ඉන්න කොට දැනෙන මුසල හැගීමක් බන් ඔය .....
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කියාගන්න තේරෙන්නෙ නැති හෙනම අවුලක් දැනෙනවා බං. 😑
    ඔය සල්ලි නැති හින්දයි කෙල්ලෙක් නැති හින්දයි ගෙදර ප්‍රශ්නයි නිසා. Main reason money. එහෙනන් සල්ලි හොයන්න business එකක් පටන් ගන්න. Jobs වලින් ගොඩ යන්න බෑ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඔය සල්ලි නැති හින්දයි කෙල්ලෙක් නැති හින්දයි ගෙදර දෙමාපිය ප්‍රශ්නයි නිසා. Main reason money. එහෙනන් සල්ලි හොයන්න business එකක් පටන් ගන්න. Jobs වලින් ගොඩ යන්න බෑ
    this, true
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සල්ලිකාරයො කියන කතා

    Mata nam hodama athi wela thiyenne.. Podi un denna , amma thaththa,athulu pawle keepa dena nisai inne.. dennam hodatama athi
    ඩිප්‍රෙශන් අතාරින්න එපා මෙතන. ඒවට මොනාහරි විසදුමක් හොයන්න. හැමෝටම ප්‍රශ්න මේ කාලෙ
    ------ Post added on Nov 2, 2023 at 11:31 AM
     

    AnuradhaRa

    Well-known member
  • උඹ කෙලින්ම නොකිව්වට උඹෙ හිතේ මොකක් හරි අවුලක් ඇති

    දොම්නස් ස්වභාවය සති ගාණක් ඇදෙනවනං බේත් ටිකක් ගන්න තියෙන්නෙ
    එතකොට හරි

    පරණ විදියට ආතල් එකේ හිටියැකි
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මටත් ඔහොමයි බන්. කරන කිසි වැඩක් හරියන්නෙත් නෑ. ගමෙන් යන්න ඔනෙ කොහොමහරි ඒත් යන්න විදියක් නැ බන්. එපා වෙලා තියෙන්නෙ. කල්පනා කරලම මාව මේ ටිකෙ සුදු මැලි වෙලා තියෙන්නෙ :(
    රට යන්න ප්ලෑන් කරපන්.