Ado mama nam ohoma hitila aye office yanna gatta, work from home epa wenawa dan, gym yanawa, gedara iddi 5k duwanawa, puluwan nam masayakata deparak wage solo hari travel group ekak ekka hari travel karanna
wenna bea.. contact nedda
trans bung... lgbt hama labbatama yanawath ekka.. eth awulak na itinGirl bn
ඔය සල්ලි නැති හින්දයි කෙල්ලෙක් නැති හින්දයි ගෙදර ප්රශ්නයි නිසා. Main reason money. එහෙනන් සල්ලි හොයන්න business එකක් පටන් ගන්න. Jobs වලින් ගොඩ යන්න බෑකියාගන්න තේරෙන්නෙ නැති හෙනම අවුලක් දැනෙනවා බං.![]()
this, trueඔය සල්ලි නැති හින්දයි කෙල්ලෙක් නැති හින්දයි ගෙදර දෙමාපිය ප්රශ්නයි නිසා. Main reason money. එහෙනන් සල්ලි හොයන්න business එකක් පටන් ගන්න. Jobs වලින් ගොඩ යන්න බෑ
ඩිප්රෙශන් අතාරින්න එපා මෙතන. ඒවට මොනාහරි විසදුමක් හොයන්න. හැමෝටම ප්රශ්න මේ කාලෙMata nam hodama athi wela thiyenne.. Podi un denna , amma thaththa,athulu pawle keepa dena nisai inne.. dennam hodatama athi
රට යන්න ප්ලෑන් කරපන්.මටත් ඔහොමයි බන්. කරන කිසි වැඩක් හරියන්නෙත් නෑ. ගමෙන් යන්න ඔනෙ කොහොමහරි ඒත් යන්න විදියක් නැ බන්. එපා වෙලා තියෙන්නෙ. කල්පනා කරලම මාව මේ ටිකෙ සුදු මැලි වෙලා තියෙන්නෙ![]()
උඹල වාසනාවන්ත මිනිස්සුHND ekak karanwa bn eka dala yannath ba![]()