වෙලාවට ට්‍රැක්ලන්තෙන් පැනගත්තේ

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්නගම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්නගම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ස්ක්‍රීන් එක ඩබල් කරමු ස්ක්‍රීන් එක ඩබල කරමු ස්ක්‍රීන් එක ඩබල් කරමුස්ක්‍රීන් එක ඩබල් කරමු ස්ක්‍රීන් එක ඩබල කරමු ස්ක්‍රීන් එක ඩබල් කරමුස්ක්‍රීන් එක ඩබල් කරමු ස්ක්‍රීන් එක ඩබල කරමු ස්ක්‍රීන් එක ඩබල් කරමුස්ක්‍රීන් එක ඩබල් කරමු ස්ක්‍රීන් එක ඩබල කරමු ස්ක්‍රීන් එක ඩබල් කරමු
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු ඩබල් කරමු

    මොන බිජ්ජක් ද මේ? auction එකක් ද? :rofl: :rofl: :rofl: :rofl: 🤮 🤮 🤮 🤮
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඊයා පොන්ස් රට ඉඳලත් ඕවා බලනව කියන්නෙ උඹ ගැනත් හිතාගන්න පුලුවන්.
    මගේ ප්‍රෙන්ඩ්ස්ලාගේ පොස්ට් බං, උන්ගේ ටයිටල් එක්කම මෙතන දැම්මේ. මට ඕව හොයාගෙන ගිහින් බලන්න වෙලාවක් නෑ. 🙏 😂
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    You are leaving this country because you have a reason. For someone who does not have a reason to leave this country, don’t force them to leave or give them depressing thoughts. They have their commitments and a happy life here.
    images
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    Athal ekata fb eke dekka post ekak bn demme. Mama hema ekatama oka danawa ratawal gena kiyaddi.
    Me dala thiyena eka dekkama owata salli deela mal yawana unuth innawa kiyanne uba kiyana eka hari bn. Chutha wela yanna one me track lanthen 😆
    Aniwa. math "Hat's Off" kiyala dammata ewijesekaragen PM ekak dala ahanna hitiye kohomada paninne kiyala.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Athal ekata fb eke dekka post ekak bn demme. Mama hema ekatama oka danawa ratawal gena kiyaddi.
    Me dala thiyena eka dekkama owata salli deela mal yawana unuth innawa kiyanne uba kiyana eka hari bn. Chutha wela yanna one me track lanthen 😆


    Aniwa. matha "Hat's Off" kiyala dammata ewijesekaragen PM ekak dala ahanna hitiye kohomada paninne kiyala.
    මම පැනලා දැන් අවුරුදු 9ක් විතර මචං, දැන් වගේ තරඟයක් නැති කාලේ, ස්කැන්ඩිනේවියන් රටක පොඩි යුනිවසිටියකට සෙට් වෙලා අකුරු තුනක් නමට අගින් ගහගෙන හෙමීට යූ එස් පැන්නා. මේ ලඟදී ඩෙන්මාර්ක් පැන්නා මගේ වය්සේ ඩොකාලා සෙට් එකක්. ඒක හොඳ එන්ට්‍රි පොයින්ට් එකක්, යුරෝපෙට හෝ උතුරු ඇමරිකාවට. පොඩ්ඩක් ඔය ස්කැන්ඩිනේවියන්, නෝඩික් කන්ට්‍රීස් ගැන බලපං මචං. 🙏
    ------ Post added on Jan 7, 2024 at 6:45 PM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කව්රු කාරී පින්වතෙක් කියල දෙන්න ? දෙන්නෙක් කතා කර කර like දෙන්න කියන්නේ ඇයි ?මින්ට සල්ලි හම්බෙනවද ?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    මෝඩයන් ව ෆෝරම් කරන්න එපා බන් ඉග්නොර් කරලා දාපන් දැන් උබ දැම්ම නිස්සම කීදෙනෙක් බලනවාද

    වුට බැන්නත් වුව ට්‍රෙන්ඩ් වෙනවා කියන්නේ එක වුන්ගේ ටාගට් එක

    මුන් කුනුහපර කියලා ට්‍රෙන්ඩ් වෙනවා මෝඩ සිනහළු මේ මොක්කුද කියලා බලනවා

    අරුන් ලයික්ස් විව්ස් ගොදනික් විදයට හදාගන්නවා අන්තිමට වුන් ඒ විව්ස් එක්ක ස්පොන්සර්ෂිප් හදාගන්නවා
    වුනට සල්ලි ලැබෙනවා

    සරලයි .
     
    • Like
    Reactions: wawula

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මෝඩයන් ව ෆෝරම් කරන්න එපා බන් ඉග්නොර් කරලා දාපන් දැන් උබ දැම්ම නිස්සම කීදෙනෙක් බලනවාද

    වුට බැන්නත් වුව ට්‍රෙන්ඩ් වෙනවා කියන්නේ එක වුන්ගේ ටාගට් එක

    මුන් කුනුහපර කියලා ට්‍රෙන්ඩ් වෙනවා මෝඩ සිනහළු මේ මොක්කුද කියලා බලනවා

    අරුන් ලයික්ස් විව්ස් ගොදනික් විදයට හදාගන්නවා අන්තිමට වුන් ඒ විව්ස් එක්ක ස්පොන්සර්ෂිප් හදාගන්නවා
    වුනට සල්ලි ලැබෙනවා

    සරලයි .
    ඔව් නේද.. මං එච්චර හිතුවේ නෑ මචං. සොරි බං. සමාව භජනය කරනවා වෙච්ච වැරද්දට.. 🙏
     
    • Haha
    Reactions: Cypress and jjpala