මේ වගේ රිප්ලයි එකක් දාන්න තරමට රිදෙන්නම අහගෙන නේද?
ඕකනේ කියන්නේ..ගිහින් පාඩුවේ ඉන්න නැතුව මේකේ ඉන්න උන්ට කෝචෝක් කරන්නත් ආපුවම ඔහොම වෙනවා...ඇත්තටම ඉතින් ට්රැක් ඩයල් ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි නේ..එහෙම බැලුවම මෙහෙට වඩා ට්රැක් කාරයෝ ඉන්නවා උඹ ඉන්න ඇමෙරිකාවේ..
ඉතින් මේ වගේ වීඩියෝ එකක් උස්සන් ඇවිත්, හොඳ වෙලාවට ට්රක්ලන්තෙන් පැන්නේ කිව්වට පස්සේ ඉතින් මිනිස්සුන්ට මල පනින එක සාදාරණයි.

.මොකෝ ඇත්තටම ලංකාවේ ඉන්න උන්ටවත් මේ වගේ content අහු නොවෙන එකේ, උබ කොහෙන්දෝ අගු පිලකින් මේ වගේ ගූ ගොඩක්, මේ ත්රෙඩ් එක දාන අරමුණෙන්ම හිතා මතාම උස්සන් ආවා කියල හිතෙන්න ඉඩ තියෙනවා..
මෙහෙ ඉන්න මිනිස්සු ඉන්නෙත් පීඩාවෙන්..එහෙව් එකේ ඔය වගේ දේවල් කියනකොට ඕව අහගන්න වෙනවා..උඹලත් ඉතින් වෙලාවට පැනගත්ත අරක මේක කිව්වට හිත තියෙන ට්රැක්ලන්තේ නේ..එකනේ ගූ ගොඩවල් උස්සන් ඇවිත් ත්රෙඩ් දාන්නේ..ඒ වගේ දියුණු රටක සුකොපබෝගී ජීවිත ගත කරන, සියල්ලෙන් අගතැන් පත්, අතට පයට සියලු සැප පහසුකම්, ආර්ථික ස්ථාවරත්වයෙන් ඉහලටම ගිහින් ෆර්ස්ට් ක්ලාස් ලයිෆ් ගෙවන උබලට මේක අස්සේ රින්ගන් ඉන්නවට වඩා මොනවා කරන්න දේවල් නැතුව ඇතිද...
එහෙව් තොපි මොන රෙද්දකට මේ ට්රැක් ලන්තේ සිංහලු එක්ක ඇරගන්න එනවද කියල මට නම් තේරෙන්නේ නැහැ...