වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මචෝ මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..මගේ නම් ඕව ගැන විස්වාසයක් නැහැ.එත් ගොඩක් විස්වාස කරන අය ඉන්නවා.උඹේ පව්ලේ කට්ටියත් විස්වාස කරනවා ඇති.මට කියන්න තියෙන්නේ උඹ බුද්දාගමේ කෙනෙක් නම් බොඩි පුජාවක් කරලා දාන දීල හිතේ තියන ඔය අදහස් අයින් කරගන්න.කතෝලික නම් පල්ලියට ගිහින් හැමදේම දෙවියන්ට කියල හිත සැහැල්ලු කරගෙන දානයක් එහෙම දෙන්න.හැම විටම මචෝ නිවැරදි දේ කරන්න යහපත් විදියට ජීවත් වෙන්න.මම මැරේවි අනේ මට මොනාද මේ වෙන්න යන්නේ ඕව හිතන්න එපා.ජීවිතේ මරණය අපි උපදිනකොටම ගෙන දෙයක්.එක කොයිවෙලේ කොහොම සිද්ද වේවිද කියල කාටවත් කියන්න බැහැ.අපිට කරන්න පුළුවන් එකම දේ යහපත් ජීවිතයක් ගත කරලා පින් රැස් කරගන්න එකයි.මැරෙන්න බයවෙන්න එපා.ජීවිතේ සන්තෝසෙන් ගත කරන්න.පාරේ යද්දී කොහොමත් පරිස්සමින් යන්න ඕනේ.මොකද අපේ පරිස්සම පාරේ ගමන් කරන අයගෙන් අපේක්ෂා කරන්න බැහැ මචෝ.එක නිසා නිතරම වැඩක් කරද්දී උනත් පරිස්සමින් කරපන් මචන්.බය නැතිව ජීවිතේට මුහුණ දෙන්න උඹට ජය...
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    එළකිරි_කොල්ලා;13953014 said:

    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    ගොඩක් ස්තූතියි මචන්ලා :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඕවා ඉස්සර විශ්වාස කලා මචන් දැන් නම් ඒ ගැන විශ්වාසය නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ.
    මගේ කේන්දරය බලපු ගොඩක් අය කිව්වේ මේක මහ බලගතු කෙන්දරයක් කියලා. මම ඉහල තැනකට යනවා අරක කරනවා මේක කරනවා ඔන්න ඔය වගේ හෙන බෝල බස්සලා තියෙනවා. නමුත් මගේ අද තත්වයත් එක්ක මට වෙච්ච සිදුවීම් වලත් එක්ක මට ඒ ගැන විශ්වාසය නැතිවෙලා ගියා.

    මේ ශාස්ත්‍රය ගැන නම් මගේ අපැහැදීමක් නෑ. හැබැයි කිසිම දෙයක් නොදැන ඔහේ කියන්නන්වාලේ කේන්දර බලන අය තමයි දැන් ඉන්නේ. හරියට කරන අය ඉස්සට හිටියේ. ඒක නිසා දැන් ජෝතිශ්‍යය ගැන මගේ විශ්වාසයක් නම් නෑ.

    ඔන්න ඕවා ගනන් ගන්නේ නැතුව ඉඳින් මචන්. මට කියපු දේවල් ඇත්ත නම් මම අද රජ වෙලා ඉන්න ඕන :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හිතේ දුක නැති වෙන්නද කින්_පණ්ඩුකාභය කියල දාගෙන ඉන්නේ..:rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    passalaata gihin bodi pujawak ahama tyapan macan
    maget graha apala anan manam kyala bike aka wadata yana akat parissaman kywwa
    tama nam awulak na
    masakata sarayak bodi pujawak tyanawa
    budu bana ahapan e waga jiwat unanam oya karadara na ban
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හිතේ දුක නැති වෙන්නද කින්_පණ්ඩුකාභය කියල දාගෙන ඉන්නේ..:rofl:

    අනේ නෑ මචන්. මම මේ account එක හදාගත්තේ 2010 විතර.
    මොනා උනත් කේන්දර කාරයෝ කියපු විදිහට වැඩ සිද්ධ උනානම් ඉතින් මම හොඳ තැනක ඉන්න ඕන මේ වගේ තත්වයක නෙවෙයි :(:( . දියුණුවෙන්න ඉතින් උත්සාහයයි වාසනාවයි ඕන. නැතුව කවුරුහරි කෙනෙක් කියපු පලියට කෙනෙක්ගේ ජීවිතය හොඳ වෙන්නේවත් නරක් වෙන්නේවත් නෑ
     
    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0
    අද උදේ මං ගියා අම්මත් එක්ක වෙලාවල් බලන තැනකට..අම්මා බල කරපු නිසා මයි මං ගියේ නැත්තන් මං යන්නෙ නෑ මොකද කියන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැති නිසා :no: එතන හිටියා ටිකක් මහත ගෑනියෙක් :nerd: මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා :oo: තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු :baffled: අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු :sorry: ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු :sorry: තව කිව්වා අමනුෂ්‍ය බලපෑමක් තියනවලු...තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ඇහුවා මට පටස් ගාලා මතක් උනා යකෝ ආච්චි නැති උනා නේද කියලා (දැන් මාස 8ක් විතර ඇති) :baffled: :sorry: :sorry: මට දැන් මේවා හැමවෙලෙම මතක් වෙනවා මචන්ලා මට දැන් බයික් වල යන්ඩත් බයයි :( අනේ මන්දා ඉතින්.....:(

    උබලා මේවා විස්වාස කරනවද??? :nerd: මේවා ඇත්තටම වෙනවද උබලට මේ වගේ අත්දැකීම් නැද්ද....මොනවා හරි කියලා යන්න...

    Oya lamayage hadahana hari upan welawa hari thiyenawanam daanna. Naraka dasaawakda balanna :D
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කේන්දරේකින් කියවෙන්නෙ තමන් ගිය ආත්මෙ කරපු පව් ගෑන බන්
    ඒව තමයි අපි ඔය අපල කියල විස්වාස කරන්නෙ

    උබ මෙහෙම කරපන් හෑමදාම පන්සල් පලයන් බෝදි පූජාවල් තියපන්,තව දානයක් දීපන්
    පුලුවන් තරම් හොද වෑඩ (කුසල් පිරෙන්න් වෑඩ) කරපන් ඕව මග ඈරිල යනව බ්න් එතකොට

    බුදුසරණයි........
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අනේ මචන් තරහ නැතිව ප්ලේස් එක කියපන්කො.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ දැන් බැලුව :cool:

    වේලාව එකොළහ පසුවී විනාඩි පනහයි :cool:

    nclock-11-50_34304_mth.gif

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    bodi pujawak karapan... hariyata hitapan e dawas tike mas maalu nokaa....

    Pirith kiyanna mata nam baa... ubatath barinam machan, nindata kalin bana katha thiyena pothak kiyopan hamuduru kenek liyapu....

    Good luck bro...
     
    I o bn.. umba manussayek neda? "manussaya = Manasa usas" ... umbA dan heppei heppei kiyala hitha hitha innakota nikanma oaka wenawa bn, api manasata denne mokadda, ea de manasa kohoma hari karanna balanawamai, umba dan heppei kiyala oluwata daagaththama umbata mistake wela hari heppenawamai, umba hitha hayya karaganin.. mamath oawa wiswaasa karanne ne bn...
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    අද උදේ මං ගියා අම්මත් එක්ක වෙලාවල් බලන තැනකට..අම්මා බල කරපු නිසා මයි මං ගියේ නැත්තන් මං යන්නෙ නෑ මොකද කියන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැති නිසා :no: එතන හිටියා ටිකක් මහත ගෑනියෙක් :nerd: මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා :oo: තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු :baffled: අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු :sorry: ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු :sorry: තව කිව්වා අමනුෂ්‍ය බලපෑමක් තියනවලු...තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ඇහුවා මට පටස් ගාලා මතක් උනා යකෝ ආච්චි නැති උනා නේද කියලා (දැන් මාස 8ක් විතර ඇති) :baffled: :sorry: :sorry: මට දැන් මේවා හැමවෙලෙම මතක් වෙනවා මචන්ලා මට දැන් බයික් වල යන්ඩත් බයයි :( අනේ මන්දා ඉතින්.....:(

    උබලා මේවා විස්වාස කරනවද??? :nerd: මේවා ඇත්තටම වෙනවද උබලට මේ වගේ අත්දැකීම් නැද්ද....මොනවා හරි කියලා යන්න...

    macho aththatama ehema kiyana unuth innawa bn. un karanne buthayek bandagenalu. bt athithaya hari. warthamaneth harilu. :sorry: bt un kiyana anagathaya waradilu. ekata hethuwa buthayan anagathe gana borulu kiyanne. tikak parissam weyan bn. seen da ganna epa. :no: bawana karapan bn. aniwa galawimak thiyei :yes::yes: