වෙලාවවෙනස්කරලනේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ada 12n passe hamogema welaawa wenas wenne nathuwa set karanna puluwan...hariyata nakathakwath balanna baha mechchara kal thibichcha welaawen...Rupavahini ekey welaawa nemei sirase....swarnavahiniye yanne e deketama nathi wenas welaawak...

eka hinda aanduwen sammatha welaawak finalise karanawa hariyatama pruthuviye rotation ekath ekke satalite walin calculate karala....
godak ratawal wala me wagey standard welaawakata thamai ratama wada karanne...
සම්මත වෙලාවක් තියෙන්නෙ ටික කාලයයි බන් :(අයෙත් මුන්ට හිතුන ගමන් වෙනස් කරනවා:growl:
එක වෙලාවකට වෙලාවත් මලකරුමයක් කියල හිතෙනවා
:lol:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මොන හුයන්නකද ?

    වෙලාව වෙනස් කරන්න , රටක , උන්ට හිතෙන විදියට ?

    ගහෙන් ගෙඩි එන්නා වගේ ඒම වෙනස් කරන්න කියන්නේ ?

    ඒ මදිවට අර රෙද්ද සයිට් එකත් වැඩ නෑ

    දැන් වෙලාව වෙනස් කරලද නැද්ද ? මට ඒක කියන්න

    මහින්දට කොයිල්