1980 ගනන් වලත් ස්ලිට් එක තිබ්බද මාමෙ?ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල
මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.
අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි.![]()
