වෙලාව ගැලපෙන් නෑ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
    1980 ගනන් වලත් ස්ලිට් එක තිබ්බද මාමෙ? :oo:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙලාව ගැලපෙන්නේ නැත්නම් බඳින්න එපා.
    අන්තිමට උඹලගේ අතර ප්‍රශ්න ඇතිවුන වෙලාවක "අන්න අපි කිව්වේ ඔහොම වෙනවා කියල" කියයි. එතකොට උඹටත් හිතෙයි හඳහන් ඇත්තනෙ කියල