තවම නිදි නැහැ බන්. අපිට OT නැහැ. වෙනත් දීමනා නැහැ. ඒත් අපි තවම ඔෆිස් එකේ වැඩ. වෙලාව පාන්දර 2: 05 හැබැයි සතුටක් තියනවා මේ රස්සාවේ. අපේ බොසාල සෙට් එකට ලංකාවට ඩොලර් ගෙන්න ලොකු සප් එකක් දෙනවා.
ඔය සවිස් එකක් දෙකක් ඩවුන් කරලා ආතල් එකක් ගනින් . මොනිටරින් වල රතු පාටට එනකොටනේ ආතල් පේජ් එක මේන්ටෙන්ස් පේජ් වලට රීඩයිරෙක්ට් වෙලා කස්ටම ඇක්සස් නැති උනාම තමා ෆන් එක
සවිස් එක ගහපන් kill -9 හැමනිලාම යන්නසර්විස් Down කලොත් ඉතින් වසන්න වෙන්නේ නැහැ.
සතුටක් තියනවා මේ රස්සාවේ.
අපේ බොසාල සෙට් එකට ලංකාවට ඩොලර් ගෙන්න ලොකු සප් එකක් දෙනවා.

ඔව්Lankawe company ekakata neda uba wada? Okun ohoma thama![]()
Cloud management walalin monada ban wenneනැහැ මචන්. Cloud Management