වෙලාව පාන්දර 2: 05

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    තවම නිදි නැහැ බන්. අපිට OT නැහැ. වෙනත් දීමනා නැහැ. ඒත් අපි තවම ඔෆිස් එකේ වැඩ. වෙලාව පාන්දර 2: 05 හැබැයි සතුටක් තියනවා මේ රස්සාවේ. අපේ බොසාල සෙට් එකට ලංකාවට ඩොලර් ගෙන්න ලොකු සප් එකක් දෙනවා.

    ssh.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඔය සවිස් එකක් දෙකක් ඩවුන් කරලා ආතල් එකක් ගනින් . මොනිටරින් වල රතු පාටට එනකොටනේ ආතල් පේජ් එක මේන්ටෙන්ස් පේජ් වලට රීඩයිරෙක්ට් වෙලා කස්ටම ඇක්සස් නැති උනාම තමා ෆන් එක
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඔය සවිස් එකක් දෙකක් ඩවුන් කරලා ආතල් එකක් ගනින් . මොනිටරින් වල රතු පාටට එනකොටනේ ආතල් පේජ් එක මේන්ටෙන්ස් පේජ් වලට රීඩයිරෙක්ට් වෙලා කස්ටම ඇක්සස් නැති උනාම තමා ෆන් එක

    සර්විස් Down කලොත් ඉතින් වසන්න වෙන්නේ නැහැ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මෙච්චර හොඳ වැදගත් රස්සාවක් කරද්දී මොකට ද මේකේ පක්ෂ වලට කඩේ යන්නේ? නිකන් බැනුම් අහගන්නවා නේ.