වෙලාව....

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
Godfather001.jpg


පාතාලයේ චන්ඩියා වන ගෝඩ් ෆාදර් මිය යමින් සිටියේය.
මෙහිදී ඔහුගේ මුනුපුරා තමා ළගට කැදවා ගත් ඔහු තමන්ගේ පිස්තෝලය සිය
මුනුපුරාට තෑගි කරමින් මෙසේ කීවේය.

"මෙන්න පුතා, මේක ගනින්. කවද හරි දවසක මං වගේම හොද වැඩ කාරයෙක් වෙයන්"

එහෙත් සාමකාමී සුදු නෙලුම් වියාපාරයේ සාමාජිකයෙකු වූ ගෝඩ් ෆාදර් ගේ
මුනුපුරා තුවක්කුව දෙස වත් නොබලා මෙසේ කියයි....

"අනේ සීයේ මං තුවක්කු වලට කමති නෑනෙ.... සීයව මතක් වෙන්න මට සීයගෙ
ඔය ඔරලෝසුව දෙන්න"

තම මුනුපුරාගේ නොහොබිනා කතාව ඇසූ ගෝඩ් ෆාදර් ට මල පැන මෙසේ අසයි.

"හරි, උබ හෙන සුචරිත වාදියනෙ, හොදයි කියපන් බලන්න.... උබ කවද හරි කසාද්යක් කරගෙන
ලස්සන ගෙයක් හදාගෙන ගෑනිත් එක්ක ආතල් එකේ ඉන්නවා....
එක දවසක් උබ වැඩ ඇරිලා හවස ගෙදර එනකොට උබේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඇදේ ඉන්නවා....
එතකොට උබ මොකක්ද කරන්නෙ?
මේ ඔරලෝසුව උන් දෙන්නට පෙන්නලා....

"හරි දැන් වෙලාව ඉවරයි කියල කියනවද?"
:lol::lol::lol::lol::lol: