වෙලාව_කීයද?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ කම්පියුටර් මගුලේ කොච්චර වෙලාව හැදුවත් වරදිනවා

    12.50 PM

    :angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටෝ අප්ඩේට් එක අයින් කරන්න.... ටයිම් එක අප්ඩේට් වෙනව ඇති ඔටෝ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    internet time server එක විදියට sltime.org දියන්.. එතකොට ගොඩ ;)

    8PIFJvA.png

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ කම්පියුටර් මගුලේ කොච්චර වෙලාව හැදුවත් වරදිනවා

    12.50 PM

    :angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔටෝ අප්ඩේට් එක අයින් කරන්න.... ටයිම් එක අප්ඩේට් වෙනව ඇති ඔටෝ...

    අනේ මන්දා ඔටෝ අප්ඩේට් එක කොහෙද තියෙන්නේ
    එල එල කොහොම හරි දැන් වැඩේ ගොඩ දා ගත්තා...

    internet time server එක විදියට sltime.org දියන්.. එතකොට ගොඩ ;)

    එලකිරි thankyou වේවා මම අයියා කිව්ව එකත් කලා :D

    අලුත් බැටරි කැල්ලක් දාපන්.
    :yes::yes::yes::yes::yes:

    :lol:

    ඕක බැද්දට විසි කරලා අළුත් ටොෂිබා ලැපක් ගනින් අපෙන්....... :yes: :D


    :angry::angry::angry::angry::angry:
    අතේ සතේ නැති මට මොන ලැප්ටොප්ද :P