වෙලේ_සුදා_අල්ලයි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වාස් ගුනවර්ධන ගොතගෙ රෙදි ගහවන්න නියමිතයිලු
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,567
    28,469

    :yes:

    දැනට වසරකට වඩා අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මීලඟ නඩු වාරයේදී පාපොච්චාරණයක් හෝ විත්ති කුඩුවේ සිට කරන ප්‍රකාශයක් (Doc statement) කිරීමට සූදානම් වන බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    වාස් ගුණවර්ධනට එරෙහිව පවතින මිනී මැරුම් චෝදනා 16 කට අධික ප්‍රමාණයක් පිලිබඳව හා ඒ සඳහා ඔහුට නියෝග ලබාදුන් පුද්ගලයන් පිළිබඳව වාස් ගුණවර්ධන මෙම පාපොච්චාරණය කිරීමට නියමිත වේ. නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වාස් ගුණවර්ධන මේ තාක් කාලයක් ඇප ලබා නොදී රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින්නේ පසුගිය රජයේ ප්‍රභල පුද්ගලයෙකුගේ බලපෑම හේතුවෙන් බවයි.

    - lnw
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,567
    28,469
    113
    ශ්‍රී ලංකාවට මත්කුඩු බෙදා හැරීමේ ප්‍රධානම ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' පාකිස්තානයේදී අත්අඩංගවට ගෙන තිබේ.

    ඔහු ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
     
    :yes:

    දැනට වසරකට වඩා අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මීලඟ නඩු වාරයේදී පාපොච්චාරණයක් හෝ විත්ති කුඩුවේ සිට කරන ප්‍රකාශයක් (Doc statement) කිරීමට සූදානම් වන බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    වාස් ගුණවර්ධනට එරෙහිව පවතින මිනී මැරුම් චෝදනා 16 කට අධික ප්‍රමාණයක් පිලිබඳව හා ඒ සඳහා ඔහුට නියෝග ලබාදුන් පුද්ගලයන් පිළිබඳව වාස් ගුණවර්ධන මෙම පාපොච්චාරණය කිරීමට නියමිත වේ. නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වාස් ගුණවර්ධන මේ තාක් කාලයක් ඇප ලබා නොදී රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින්නේ පසුගිය රජයේ ප්‍රභල පුද්ගලයෙකුගේ බලපෑම හේතුවෙන් බවයි.

    - lnw

    ඊට කලින් කවුරුහරි මූව මරයිද? :(