Koheda ban u idalaa thiyenne? Welakada?
වාස් ගුනවර්ධන ගොතගෙ රෙදි ගහවන්න නියමිතයිලු

ලන්සා වයි කුඩු දුමින්ද වයි අල්ලන්න ඕන
දැනට වසරකට වඩා අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මීලඟ නඩු වාරයේදී පාපොච්චාරණයක් හෝ විත්ති කුඩුවේ සිට කරන ප්‍රකාශයක් (Doc statement) කිරීමට සූදානම් වන බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
වාස් ගුණවර්ධනට එරෙහිව පවතින මිනී මැරුම් චෝදනා 16 කට අධික ප්‍රමාණයක් පිලිබඳව හා ඒ සඳහා ඔහුට නියෝග ලබාදුන් පුද්ගලයන් පිළිබඳව වාස් ගුණවර්ධන මෙම පාපොච්චාරණය කිරීමට නියමිත වේ. නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වාස් ගුණවර්ධන මේ තාක් කාලයක් ඇප ලබා නොදී රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින්නේ පසුගිය රජයේ ප්‍රභල පුද්ගලයෙකුගේ බලපෑම හේතුවෙන් බවයි.
- lnw
