මේසැරේ ගොඩක් අය තමන්ගෙ ගෙදර ලයිට් වැලක්වත් නොදමා,කූඩුවක්වත් නොහදා අනුන්ගෙ වෙසක් බලන්න ලෑස්ති උනා.
වෙසක් එක මීඩියා වල මාකට් කරන විදියටම "ෆන්" එකක් විදියට "සෙලිබ්රේට්" කරන්න ගියා,,,ගොඩක් ගැහැනු ලමයි කොටට ඇදල,නයිට් ක්ලබ් යනව වගේ පාරවල් වල පිස්සු නැටුවා...කොටට ඇදල,,තම්න්ගේ හරි,කොල්ලෙක්ගෙ හරි සුපිරි වාහනේ කින් පොස් විදිහට වෙසක් බලන්න ආව...
එක එක ආයතන වලින් කරපු වෙසක් සැරසිලි අරුනම පාර දිගට ගෙවල් ගොඩක කිසි වෙසක් සැරසිල්ලක් ඉස්සර වගේ බලන්න නෑ..තමුන්ගෙ ගෙදර කුඩුවක් එල්ලන්නතුව අනුගෙ වෙසක් බලන්න ලෑස්ති උනාම මෙහෙම වෙනව.
වාහන වල නැගල කිසි තේරුමක් නැතුව කෑගහමින් එහේ මෙහේ දුවන එක වෙසක් ද? ක්‍රිකට් මැච් දින්නම කොළඹ පුරා වාහනවලින් ගිහින් ෆන් එක ගන්න එකයි..වෙසක් දවසයි වෙනසක් නැති වෙලා.
රටක පූජ්‍ය පක්ශයට කොන්දක් නැති උන නිසා,,උන්වහසේලා ආගම ගැන නොතකා වෙන වෙන දේවල් විතරක් වලට යොමුවෙලානිසා බෞද්ධ යන් විනය ගරුක කරවන්න,,හරිදේ කියල දෙන්න කෙනෙක් නෑ..ඒ වෙනුවට දේශපාලනය වගේම බෞද්ධාගමත් තමන්ට ඕන විදිහට මාකට් කරගන්න පාවිචි කරගන්න මීඩියා කාරයො වෙසක් උත්සවයත් තමන්ගෙ පාලනයට අරන්.