වෙසක්ද හැලෝවීන් ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Merry Vesak
Merry Harak
Merry Kavum

දැන් වෙසකුත් ක්‍රිස්මස් වගේ. ආතල් එකක් ගන්න එකයි මිනිසුන්ට බලෙන් කවන පොවන එකයි තමයි.
:lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රතිපත්තියක් විදියට වෙසක් බලන්නට යන්නේ නෑ.....
මොකද ඔය බහු රූ විකාර නිසා සහ සෙනග ගොඩේ ඕව බලනවට වඩා වැඩ තියන නිසා........

කොල්ලන් ගේ ගොං පාට් ගැන නම් කතා කොට වැඩක් නැත.:dull::dull::dull:

නාකියො මැරෙන්න කලින් සිල් සමාදම් කරලා පිං ටිකක් කර ගනින්.:lol:
 
cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ප්‍රතිපත්තියක් විදියට වෙසක් බලන්නට යන්නේ නෑ.....
    මොකද ඔය බහු රූ විකාර නිසා සහ සෙනග ගොඩේ ඕව බලනවට වඩා වැඩ තියන නිසා........

    කොල්ලන් ගේ ගොං පාට් ගැන නම් කතා කොට වැඩක් නැත.:dull::dull::dull:

    paththare dapan...:rofl:
    ithin apita pan de ban :lol:

    ganan ganna epa wihiluwata kiwwe
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකියො මැරෙන්න කලින් සිල් සමාදම් කරලා පිං ටිකක් කර ගනින්.:lol:
    මම පිනක් කලාම උඹටත් අනුමෝදන් කරනවා.....
    එන ආත්මෙවත් ඒ පිනෙන් තව පරාණයක් උපැද්දීමේ හැකියාව උඹට ලැබේවා කියල තමා ප්‍රාර්ථනා කරන්නේ..................
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Man nan gedara hitiye oya wikara balala wahana happagena minisunge pissu weda balala mala pannaganawata wada oluwa nidahas..dansal kanna asai tamai eth pora kaka maragena kala mokadda ban teruma....dan inna unta pissuda koheda ban phsyco ekek wath calm ne...pisso wage hathara wate duwanawa...man nan dekke tanikara marketing ekak...tv eketh ehemai..bana yanakotath tak tak gala hamuduruwangen gon prashna tikak ahala marketing parak danawa ad polimai..kisima quality ekak ne....society ekama pirihela sehenna giya awuruddata wada...
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේසැරේ ගොඩක් අය තමන්ගෙ ගෙදර ලයිට් වැලක්වත් නොදමා,කූඩුවක්වත් නොහදා අනුන්ගෙ වෙසක් බලන්න ලෑස්ති උනා.

    වෙසක් එක මීඩියා වල මාකට් කරන විදියටම "ෆන්" එකක් විදියට "සෙලිබ්‍රේට්" කරන්න ගියා,,,ගොඩක් ගැහැනු ලමයි කොටට ඇදල,නයිට් ක්ලබ් යනව වගේ පාරවල් වල පිස්සු නැටුවා...කොටට ඇදල,,තම්න්ගේ හරි,කොල්ලෙක්ගෙ හරි සුපිරි වාහනේ කින් පොස් විදිහට වෙසක් බලන්න ආව...

    එක එක ආයතන වලින් කරපු වෙසක් සැරසිලි අරුනම පාර දිගට ගෙවල් ගොඩක කිසි වෙසක් සැරසිල්ලක් ඉස්සර වගේ බලන්න නෑ..තමුන්ගෙ ගෙදර කුඩුවක් එල්ලන්නතුව අනුගෙ වෙසක් බලන්න ලෑස්ති උනාම මෙහෙම වෙනව.
    වාහන වල නැගල කිසි තේරුමක් නැතුව කෑගහමින් එහේ මෙහේ දුවන එක වෙසක් ද? ක්‍රිකට් මැච් දින්නම කොළඹ පුරා වාහනවලින් ගිහින් ෆන් එක ගන්න එකයි..වෙසක් දවසයි වෙනසක් නැති වෙලා.

    රටක පූජ්ය පක්ශයට කොන්දක් නැති උන නිසා,,උන්වහසේලා ආගම ගැන නොතකා වෙන වෙන දේවල් විතරක් වලට යොමුවෙලානිසා බෞද්ධ යන් විනය ගරුක කරවන්න,,හරිදේ කියල දෙන්න කෙනෙක් නෑ..ඒ වෙනුවට දේශපාලනය වගේම බෞද්ධාගමත් තමන්ට ඕන විදිහට මාකට් කරගන්න පාවිචි කරගන්න මීඩියා කාරයො වෙසක් උත්සවයත් තමන්ගෙ පාලනයට අරන්.
     
    • Like
    Reactions: rm1980

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔය ගැන කතා කරලා වැඩක් නැහැ බං.. අද කාලෙ වෙසක් එක කියන්නෙ අපේ එවුන්ට අමුතුම ආතල් එකක් ගන්න දවසක් වෙලා.. අනේ මන්දා බං සංස්කෘතියත් ඉවරයි.. ආගමත් ඉවරයි ඔක්කොම ඉවරයි.. දුක තියෙන්නෙ බං අනාගත පරම්පරාව ගැන..:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපෝ ඔය ගැන කතා කරලා වැඩක් නැහැ බං.. අද කාලෙ වෙසක් එක කියන්නෙ අපේ එවුන්ට අමුතුම ආතල් එකක් ගන්න දවසක් වෙලා.. අනේ මන්දා බං සංස්කෘතියත් ඉවරයි.. ආගමත් ඉවරයි ඔක්කොම ඉවරයි.. දුක තියෙන්නෙ බං අනාගත පරම්පරාව ගැන..:(

    ow ban,den karana dewal tama angatayedi adarshayata ganne.aetakota ganna deyakma neti wei:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maat dakka eka eka wes muunu dagena nalaa piba piba pare duwana ponZ la.
    un hitanne un hena loku deyak karanawa kiyala..
    higana pon**** :lol: