වෙසක්.....අපේ තාලෙට..

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී
    සිදු වෙන්නේ..
    යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා...
    රෙප් +
     
    • Like
    Reactions: cspmaxx

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත ඇති සැටියෙන් ජනතාවට නිරාවරණය කල පද පෙලක්..

    අපි නිර්මානයකින් දිය යුතු හා කඩා බිඳ දමා ඇරවිය යුතු දෙනෝ දාහක් බැඳ සිටිනා ඇස් බැන්දුමත් ඕකමයි..


    මල්ලී ඒ කාර්ය හොඳින් වටහාගෙන එය ඉහලින්ම සනිටුහන් කර තිබෙනවා මේ පද පෙල තුල....


    දිගටම මෙවන් සමාජසත්ථා මෙහෙවරේ යෙදෙන්න කියල මං මල්ලිගෙන් ඉල්ලා සිටිනවා..


    ඔබට ජය මල්ලියා...
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Gd Work Bro
    Kaaaleta Galapena Nirmanayak
    Ela

    471275730705.png
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී
    සිදු වෙන්නේ..
    යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා...
    රෙප් +

    බොහොම ස්තුතියි සහෝ..