වෙසක්.....අපේ තාලෙට.. Uploaded with ImageShack.us
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 2, 2010 #1 වෙසක්.....අපේ තාලෙට.. Uploaded with ImageShack.us Reactions: Samantha567, Anjala_88, ranindu and 2 others
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Jun 2, 2010 #2 නියමයි මචන්.....ඕක තමයි ඉතින් ඇත්ත තත්වය...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 3, 2010 #3 maxi boy said: නියමයි මචන්.....ඕක තමයි ඉතින් ඇත්ත තත්වය... Click to expand... බොහොම ස්තුතියි මචන්....
maxi boy said: නියමයි මචන්.....ඕක තමයි ඉතින් ඇත්ත තත්වය... Click to expand... බොහොම ස්තුතියි මචන්....
DJANURADHA@mp3 Well-known member Dec 30, 2007 17,469 362 83 nOw in EK family Jun 3, 2010 #5 sathya i Reactions: ranindu
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jun 3, 2010 #6 අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී සිදු වෙන්නේ.. යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා... රෙප් + Reactions: cspmaxx
අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී සිදු වෙන්නේ.. යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා... රෙප් +
**dulan** Well-known member Aug 20, 2008 2,293 253 83 Galle Jun 4, 2010 #8 maxxa ++rep Reactions: cspmaxx
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 4, 2010 #9 asankanp said: Elakiri Saththya.... Click to expand... thanksss...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 4, 2010 #10 DJANURADHA@mp3 said: sathya i Click to expand... thanksss
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jun 4, 2010 #11 ඇත්ත ඇති සැටියෙන් ජනතාවට නිරාවරණය කල පද පෙලක්.. අපි නිර්මානයකින් දිය යුතු හා කඩා බිඳ දමා ඇරවිය යුතු දෙනෝ දාහක් බැඳ සිටිනා ඇස් බැන්දුමත් ඕකමයි.. මල්ලී ඒ කාර්ය හොඳින් වටහාගෙන එය ඉහලින්ම සනිටුහන් කර තිබෙනවා මේ පද පෙල තුල.... දිගටම මෙවන් සමාජසත්ථා මෙහෙවරේ යෙදෙන්න කියල මං මල්ලිගෙන් ඉල්ලා සිටිනවා.. ඔබට ජය මල්ලියා...
ඇත්ත ඇති සැටියෙන් ජනතාවට නිරාවරණය කල පද පෙලක්.. අපි නිර්මානයකින් දිය යුතු හා කඩා බිඳ දමා ඇරවිය යුතු දෙනෝ දාහක් බැඳ සිටිනා ඇස් බැන්දුමත් ඕකමයි.. මල්ලී ඒ කාර්ය හොඳින් වටහාගෙන එය ඉහලින්ම සනිටුහන් කර තිබෙනවා මේ පද පෙල තුල.... දිගටම මෙවන් සමාජසත්ථා මෙහෙවරේ යෙදෙන්න කියල මං මල්ලිගෙන් ඉල්ලා සිටිනවා.. ඔබට ජය මල්ලියා...
kitty*** Member Feb 9, 2008 4,828 111 0 Negombo Jun 5, 2010 #12 hm....... hoda nirmanayak saho..... tawat me wage digatama liyanna
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Jun 5, 2010 #13 Gd Work Bro Kaaaleta Galapena Nirmanayak Ela
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 5, 2010 #14 coollifestyle4u said: අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී සිදු වෙන්නේ.. යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා... රෙප් + Click to expand... බොහොම ස්තුතියි සහෝ..
coollifestyle4u said: අපේ රටේ හෑම අවුරුද්දේදීම ඒ වගේ දෙයක් තමයි වෙසක් සමයේදී සිදු වෙන්නේ.. යාලුවාගේ නිර්මාණයේ ඈත්තකුත් තියෙනවා... රෙප් + Click to expand... බොහොම ස්තුතියි සහෝ..
Tharushi88 Member Apr 4, 2010 234 36 0 ලස්සන කවි පේලියක Jun 6, 2010 #15 ඇත්ත තමයි...හුගක් අයට වෙසක් කියන්නෙ විනෝද උත්සවයක් වගේ..නියම අරුත තේරුම් අරගෙන නැහැ..හොද නිර්මාණයක්....
ඇත්ත තමයි...හුගක් අයට වෙසක් කියන්නෙ විනෝද උත්සවයක් වගේ..නියම අරුත තේරුම් අරගෙන නැහැ..හොද නිර්මාණයක්....
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Jun 6, 2010 #16 niyamai machan samajaye thawath pathi kadak
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Jun 6, 2010 #17 Harima kalochitha nirmanayak..! aththa athi satiyen kiawila tiyanawa... Hithanna yamak ituru kala watina nirmaanayak.. Rep+
Harima kalochitha nirmanayak..! aththa athi satiyen kiawila tiyanawa... Hithanna yamak ituru kala watina nirmaanayak.. Rep+
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 6, 2010 #18 lmw said: හ්ම්.ඇත්ත තමයි,,...!! Click to expand... බොහොම ස්තුතියි සහෝ..
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 7, 2010 #19 **dulan** said: maxxa ++rep Click to expand... thanksss bro...