වෙසක් එකට හෙල්ප් එකක්
මේකයි සිද්ධිය අපි අටපට්ටම් කූඩු 1000ක් හදන්න ඉන්නෙ
පොඩි ප්‍රශ්ණෙකට තියෙන්නෙ ලොකු බජට් එකක් නැතුව තමා කරන්න යන්නෙ
දැනට තියෙන ලොකුම ගැටලුව ලයිට් මොනවද පාවිච්චි කරන්නෙ කියල
මේක වියදම් අඩුවෙන් කරගන්න විදිහක් කියපල්ලකො
බලබ් හෝල්ඩර්ස් අනම් මනම් ඔක්කොම ආවොත් ලොකු වියදමක් යනව