වෙසක් එකට හෙල්ප් එකක්

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    වෙසක් එකට හෙල්ප් එකක්

    මේකයි සිද්ධිය අපි අටපට්ටම් කූඩු 1000ක් හදන්න ඉන්නෙ
    පොඩි ප්‍රශ්ණෙකට තියෙන්න‍ෙ ලොකු බජට් එකක් නැතුව තමා කරන්න යන්නෙ
    දැනට තියෙන ලොකුම ගැටලුව ලයිට් මොනවද පාවිච්චි කරන්නෙ කියල
    මේක වියදම් අඩුවෙන් කරගන්න විදිහක් කියපල්ලකො
    බලබ් හෝල්ඩර්ස් අනම් මනම් ඔක්කොම ආවොත් ලොකු වියදමක් යනව :no:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වයර් එහෙම එක්ක බලනකොට සැලකිය යුතු ගණනක් වැය වෙනවා පොඩි ගානකින් නම් ඔය වැඩේ කරන්න බැරි වෙයි අඩුම 50ක් වත් යයි
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    වයර් එහෙම එක්ක බලනකොට සැලකිය යුතු ගණනක් වැය වෙනවා පොඩි ගානකින් නම් ඔය වැඩේ කරන්න බැරි වෙයි අඩුම 50ක් වත් යයි

    වයර් වල ප්‍රශ්ණෙ විසදගත්ත මචන් බල්බ් තමයි අවුල :no:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය සල්ලි ටික තියාගනින් ගන්වතුරක් හරිනියගයක් හරි ආපුවාම දෙන්න:oo:
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    led dammoth current bill eka aduwei
    ow ban eth karanne kohomada kiyala therenne ne Diagram ekak nethi weida ban

    LED dammoth holder oneth neha
    Diagram ekak nethi weida ban

    ඔය සල්ලි ටික තියාගනින් ගන්වතුරක් හරිනියගයක් හරි ආපුවාම දෙන්න:oo:

    samaja sathkara uparimetama karanawa ban
    api meka unath karanne wenath ayata karadarayak nokara
    :yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොඩි 12v led පාස්ස ගත්තනම් හරි එළියත් හොදට තියෙනවා