වෙසක් කුඩුවට උනු දේ

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
වෙසක් කුඩුවට උනු දේ

znk01l.jpg
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මිනින්තලේ පොසොන් එකට මට මැවිලා පේනවා. අනික ඔක මට හිතෙන්නේඔ එක්කො වීව්ස් ලයික් ගන්න කවුරුහරි එකෙක් හදලා ඌම දාපු එකක්. මොඩ සින්හලු ශෙයාර් කරනවා. පුලුවන් නම් ඔකෙ තියන පොට් එක දාපන්.
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මන්දබුද්දිකයෝ. ලන්කාවේ තියෙන ලොකුම ප්‍රශනේ ඕක මුන්ට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    E moda hutta prifile pic ekata dagana illan kanna yanawa :rofl:

    Another Production by Neville Fernando Entertainment (pvt) Ltd.

    SAITM එකෙන් මූට සල්ලි දීල ප්‍රොෆයිල් එකෙක් කූඩුව එල්ලලා වෙන්න බැරිද?:oo::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    SAITM එකෙන් මූට සල්ලි දීල ප්‍රොෆයිල් එකෙක් කූඩුව එල්ලලා වෙන්න බැරිද?:oo::lol:

    නෑත්නම් මූ ප්‍රයිවට් පෑක්ටිස් කරන අතරේ account එක hack කරල වෙන්නත් පුලුවන් SAITM එකෙන්
    :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙසක් කුඩුවෙන් රහත් වෙන්න බැහැ මෝඩ සිංහලු .....මුන් හිතන් ඉන්නේ වෙසක් කුඩු හැදුවහම මාර්ග පල ලැබෙනවා කියලද?

    නියමයි හොද අදහසක්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙසක් කුඩුවෙන් රහත් වෙන්න බැහැ මෝඩ සිංහලු .....මුන් හිතන් ඉන්නේ වෙසක් කුඩු හැදුවහම මාර්ග පල ලැබෙනවා කියලද?

    නියමයි හොද අදහසක්
    නොදන්න හින්දටත් වඩා ෆන් එකට ආහන්නේ, එතකොට රුවන්වැලි මහා සැය වගේ ලොකු ගඩොල් බිල්ඩින් වලට වැදලා රහත් වෙන්නත් බැනේ. උබේ ලොජික් එකට අනුව, සැහෙන මිනිස්සුන්ට පේන්න රුවන්වැලි මහා සැයේ රතු මල්ටිලැක් වෙදර් ශීල්ඩ් තින්ත බකට් එකක් අරන් ඔක ලිව්වනම්, සැහෙන ඔඩියන්ස් එකකට යවන්න තිබ්බා. නියමයි නේ අදහස.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදන්න හින්දටත් වඩා ෆන් එකට ආහන්නේ, එතකොට රුවන්වැලි මහා සැය වගේ ලොකු ගඩොල් බිල්ඩින් වලට වැදලා රහත් වෙන්නත් බැනේ. උබේ ලොජික් එකට අනුව, සැහෙන මිනිස්සුන්ට පේන්න රුවන්වැලි මහා සැයේ රතු මල්ටිලැක් වෙදර් ශීල්ඩ් තින්ත බකට් එකක් අරන් ඔක ලිව්වනම්, සැහෙන ඔඩියන්ස් එකකට යවන්න තිබ්බා. නියමයි නේ අදහස.

    දැන් මේ රුවන් වැලි සැයද බ්‍රෝ ......තමන් රුවන් වැලි සෑයක් හදාගෙන තමන්ගේ වත්තේ වෙදර් ශිල්ඩ් වලින් ගගන්නවා ..මොකෝ අවුල ..සුවර් උ නිවන් දකින්නේ නැහැ එහෙම කළා කියලා ....අහ්හ් අනික රුවන්වැලි සැයට වැන්දා කියලා රහතුන අය ගැන මම අහලා නැහැ ...:dull::dull:

    දැන් මු මොකක්ද කරලා තියෙන වරද?
     
    Last edited: