වෙසක් කූඩුවට කැටයම්

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මචං මේකේ කොලේ නවන විදිය විස්තර කරපංකෝ. මට ඒක තවම පැහැදිලි නැහැ

    මචං....මුල් පියවර තුන අවුලක් නෑනෙ...ඒ විදියට ත්‍රිකෝනය නවා ගන්න.. ඊට පස්සෙ තියෙන්නෙ ත්‍රිකෝනය සමාන කොටස් තුනකට බෙදෙන විදියට නවන්න මෙතනදි හරි මැදට කෑලි දෙක සෙට් වෙන්නෑ.....එක කෑල්ලක් යටිනුත් අනිත් කෑල්ල ඒකෙම උඩිනුත් එන විදියට නවා ගන්න තියෙන්නෙ..වැඩේ අල්ල ගන්න පුලුවන් නවල බලන්න
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වැදගත්:
    මේ කැටයම් කපන්න අදින කොට හොදට බලල අදින්නඕන සමහර කොටස් නැමුම් දාර අයිනෙන්ම යනව සමහර ඒව දාර වලට සෙට් වෙන්නෑ...ඒව බලා ගන්න පුලුවන් කැටයම කැපුවම එන හැටි වෙනම පිංතූරයක තියනව නේ..රූපය අදින කොට කෑල්ලක් කැපුවම මොන වගේ හැඩයක් ඒවිද කියල හිතල බැලුවම හරි....
    තොර ගත්ත කැටයමේ මැද කොටස් බ්ලේඩ් එකකින් අයින් කරන්න තියනව නම් ඒ වගේ කොටස් මුලින් අයින් කරල ඉන්න ඕන..කතුරෙන් කපන කොටස් අන්තිමට කැපුවම ලේසි...
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    Thanks +++++

    6420847.gif

    Rep 4+

    thanks bn hadana hati hoya hoya hitiye

    hGVO9au.gif
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං....මුල් පියවර තුන අවුලක් නෑනෙ...ඒ විදියට ත්‍රිකෝනය නවා ගන්න.. ඊට පස්සෙ තියෙන්නෙ ත්‍රිකෝනය සමාන කොටස් තුනකට බෙදෙන විදියට නවන්න මෙතනදි හරි මැදට කෑලි දෙක සෙට් වෙන්නෑ.....එක කෑල්ලක් යටිනුත් අනිත් කෑල්ල ඒකෙම උඩිනුත් එන විදියට නවා ගන්න තියෙන්නෙ..වැඩේ අල්ල ගන්න පුලුවන් නවල බලන්න

    :yes::yes::yes::yes: