වෙසක් කූඩු ව්‍යාපාරය

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    18360945_10213290437512874_3114523_n.jpg
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජාතක කතා වල තියෙනවා මී කුණක් විකුණලා සිටුවරයෙක් වෙච්ච මනුස්සයෙක් ගැන. එහෙම එකේ වෙසක් කුඩු විකිණුව කියල කවුරුවත් මොකුත් හිතන්නේ නැහැ බං
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28


    මේකේ පතුරම කැපුවේ අතින්ද .පට්ට නෙහ් මාත් හදන්න ඉන්නෙ.ඔක ගම්පහ ආර්පිකෝ එකෙ දැක්ක 200 ට තියනව ඔයාද දැන්මේ ??