වෙසක් එකට කූඩු හැදුවද..?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙසක් කුඩු බම්ප්....

    කතෝලිකයෙක් උනත්,පොඩි කාලේ ඉඳලම මමත් වෙසක් කුඩු හදනවා බන්.....පස්සේ වැඩ නිසා, කාලේ මදි නිසා කුඩු හදනවා වෙනුවට සල්ලි වලට ගත්තා, එහෙම නැත්තන් අඩුම වෙසක් බකට් 10,12 හරි පත්තු කළා....
    මේ අවුරුද්දේ නම් සිරාවටම හිතක් නෑ බන් වෙසක් සමරන්න.

    :dull::dull::dull:
     
    • Like
    Reactions: richlife