වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දන්සැල් නන් ඉතින් අඩුවෙන එකේ අරැමයක් නෑ... මොකද ඉස්සර දන්සැල් දුන්නෙ පයින් වෙසක් බලන්න ගිය මිනිස්සුන්ටනේ... දැන් කවුද එහෙම වෙසක් බලන්න යන්නෙ...

    thru :yes::yes::yes::yes::yes::yes:
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0
    මිනිස්සු හාමත් වෙලා ඉන්නකොට මොන උත්සවද බන්

    ගැසුත් කෙලියා කන්න බොන්න විදිහක් නැ

    තෙරුමක් නැති ත්‍රෙඩ් නෙ ...
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ow ban bulb wal witari samahara gewal wala....ekath nathi than tibuna :(

    Ape gedarath baudda kodiya dala bulb welak witharai thienne. :( Me dawas wala tikak prashna.

    Thoran, Kudu hadanna kollo neththe gewal gane gihin salli ekathu karanna giyama kachal nisa man hithanne.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    සිරා කතාව මචන්. අලුත් අවුරුද්ද, වෙසක් හැමදේටම එකම තම.
    උබ කිව වගේ අපේ ගොඩක් අය වේන්න්ඩ පොෂ්...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකේ හැබැයි පැති කිහිපයක් තියෙනවා . මම හිතන්නේ නෑ දැන් ලමයින්ට අපිට තරම් නිදහසක් තියෙනවා කියලා. (ඉස්අසර අපි හැමදාම ක්‍රිකට් ගහපු තැන්වල දැන් හවසට කවුරුහ් නෑ.) අනිත් එක වෙසක් කුඩුවක් තැනිමේ උනත් දැනුම කලින් පරම්පරාවෙන් අලුත් පරම්පරාවට එන්නේ නැති තැනුත් ඇති.

    ඒ වගේම සමහර අය වෙසක් කියලා සමරන්නේ වෙසක් නම් නෙවෙයි.මම අද පාරේ යනකොට බයිසිකල්වලින් නලා පිඹ පිඹ හෙල්මට් දාන්නේ නැතුව යන අය ඕනේ තරම් දැක්කා.
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0

    2009 යුද්ධය දින්නායින් පස්සෙ ඇතිවෙච්ච පශ්චාත් වාතාවරණයත්
    සොෂල් මීඩියාස් වල ව්‍යාප්තියත් තමා මන් හිතන්නෙ මේ සෙරටම අවුල
    ඉස්සර සිංහල අවුරුද්දක් වෙසක් එකක් එනවා කිව්වාහම තිබ්බ ෆීලිං එක දැන් නමටවත් දැනෙන්නෙ නැහැ.

    කවුරුහරි අහාවි උඹ කියන්නෙ යුද්දෙ තිබ්බානම් හොඳයි කියලාද ? කියලා
    ඒත් මට දැනුන දේ අත්දැකීමෙන්
    අනික් උන්ට කොහොමද දන්නෙ නැහැ

    :yes::yes:
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    රෙනෝ වනචරය සති අන්තේ ටීවි චැනෙල් වල වෙසගනන් හෙලුවෙන් නටවනවා මදිවට පෝය දවසට හොර උපාසක වෙස අරගෙන අපේ රට ජාතිය වෙනුවෙන් තියෙන ජාතික උරුමයන් ටිකත් අපහාසයට ෆන් එකට ජොලියට විකුනන් කන්නයි යන්නෙ.
    මේවට ඇස් කන් පියාගෙන ඉන්නෙ බෞද්ධයොනම් වෙන්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ උන්ගෙ ආගමට තියෙන භක්තියෙන් දසම කාලක් අපේ එවුන්ට තිබ්බනම් රටට මෙහෙම වෙන් නැ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    okata rate thaththweth balapanwa bn
    math hena asawen giya para kudu godak haduwa
    me para hadanna welawak na
    rate widihata apitath mahansi wewei duwanna wela
    rate arthike hadnoth minissunta owata welawak thiyawwa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ පැත්තෙ නම් එහෙම කේස් එකක් නෑ..
    පොඩි එකාගෙ ඉදල හැම එකාම වෙසක් කූඩු හදනව..
    දැනුත් මේ පොඩි කූඩුවකට දාන්න ජාතක කතාවෙ track එකක් record කරල edit කර කර ඉන්නෙ..
    පොඩි කොල්ලො කෙල්ලො ටිකකගෙ..

    :baffled:

    https://www.sendspace.com/file/m35cnh
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හන්දියක් හන්දියක් ගානේ දන්සල් නැති එක නම් හොඳයි...
    ඔය කාබාසිනියා සල්ලිවලින් අසරණ බෞද්ධ පවුල් කීපයක් ගොඩදාන්න පුලුවන්.... වෙසක් කූඩු සම්බන්ධයෙන් නම් උඹ කියන කතාවට එකගයි....
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙසක් වැඩිම වුනොත් තව වසර 8යි......!!

    thread updated