වෙසක් දවසේ මැලේසියාවේ
මුලින්ම එලකිරි යහලුවන්ට සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. 

මැලේසියාවේ මගේ පලමු වෙසක් අත්දෑකීම මේකය්. මම මුලින් දාපු මැලේසියාවේ බෞද්ධ පන්සල නූලෙන් පස්සේ, බ්‍රික් ෆීල්ඩ් එකේ තියෙන විහාරයටත් යන්න ඕනෙය් කියල හිතාගෙන ඉදල ඊයේ තමය් යන්ඩ සෙට් උනේ, ඒකත් වෙසක් දවසේ. මාස 7කට පස්සේ අපේ රටේ කට්ටිය පිරිච්ච තැනක වෙසක් දවස සමරන්න ලැබැය් කියලා හිතුවෙවත් නැහැ. ඕන්න කට්ටියට ඡායාරූප වගයක් දාන්න ඕනය් කියල අල්ලලා මේ දැම්මේ, බලල කියන්නකෝ කොහොමද කියලා. 

විහාරය පාරට පේන හැටි මේ.
විහාරයට යන පාර අතරතුර කඩවල්.
විහාරය එන්ටරන්ස් එක
ඇතුලත ෆොටෝ ටිකක්
සුළු ආධාරයක් එහෙම කරන්ඩත් පුලුවන්
මේ ටිකත් බලන්ඩකෝ කොහොමද කියල
පට්ට චිත්රවැඩ වගයක්
මේකේ සීන් එක මට හරියට දැනගන්න බැරිවුනා, දන්න කට්ටිය කියන්ඩෝ.
සමහර කට්ටිය ලේ දන්දෙනවා.
සදකඩ පහනක්
දන්සලට ගේම දෙනවෝ
ආශිර්වාද කරනවා
පෙරහැරට සූදානම් වන වාහන
සොමියක් ගන්න කට්ටියක්
මෙන්න වීඩියෝ ලින්කුව, පට්ට ආතල්
මග අතරතුර වාදකයකුත් හිටියා, මාර ලස්සනය් ඒකත්, මෙන්න ලින්කුව.
නූලේ වැරදීමක් එහෙම තිබේනම් කරුණාකර සමාවන්න. ඡායාරූප නොපැහැදිලිතාවයට හේතුව වැසි කාලගුණයය්.

Reps & Comments Accepted.

gud thread