එසද දිනක් එලකිරි දවස
ආවා සීතල ඩී කෙරුම් කමට
දිනක් දෙකක් පුන්නක්කු කෑ එමට
පසු දින සිට නෑ ඔහු තවම
අයි කොල්ලා සැමදා ජය කෙළි ගහනා
දිනෙන් දිනම ඔහුගේ බල පැතිරෙන්නා
බාධක බල හැම දුරුවී සෙත් වෙන්නා
බබාගෙ පැතුමත් ඔහු හට ජය වෙන්නා
ආදර මාවතෙන් ගෙන ආ අමුතු කලා
ඇත රිදී සමහරුන්ට ගොන් වී චා වෙන්නා
පාසලෙන් නොමැත ඔහු එම පන්නා
සීතල විටමින් ඩී වුවත් මේ ටික දන්නා
ඉතාලියට බැංකිගෙ සද අමාවක
අසූචි මෙන් ක්‍රියාන්විතය චාම විය
නෑ ලොවෙත් එවන් අතීතය
ගිනි අයි කොල්ලා අද දිනල ඇත
එදවස එලකිරි සමයෙ සීතල ඩී නම් අයෙක් විය
ඔහුගේ මෝඩ කම පෙන්නමින් ලොවෙත් නැති ගොන් ජෝක් දමන්නට විය
දේශපාලන තර්ජන මෙන් සිය කී බෝඩය හැසිරවූ ඔහු ඉන් ඉක්බිති කෙදිනකවත් එලකිරි නො එන ලද්දේ විය
ගිනි ඇස් කොල්ලාගේ දිනෙන් දින දියුණුව ඉවසාගත නොහැකි ඇතමෝ සිය සළකුණු සහිතව ටැග් දමා ගොස් ඇත
එදවසට පෙර දවස එලකිරියේ ප්‍රේමාන්විත වැලපෙන්නිය වූ ඇය ගැන කවර නම් කථාද
අයි කොල්ලාට ජයෙන් ජය වෙවා




පට්ට!!!!!!!!!!!!!


