වෙසක් දවසේ මැලේසියාවේ

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    වෙසක් දවසේ මැලේසියාවේ

    මුලින්ම එලකිරි යහලුවන්ට සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. :yes::yes::yes: මැලේසියාවේ මගේ පලමු වෙසක් අත්දෑකීම මේකය්. මම මුලින් දාපු මැලේසියාවේ බෞද්ධ පන්සල නූලෙන් පස්සේ, බ්‍රික් ෆීල්ඩ් එකේ තියෙන විහාරයටත් යන්න ඕනෙය් කියල හිතාගෙන ඉදල ඊයේ තමය් යන්ඩ සෙට් උනේ, ඒකත් වෙසක් දවසේ. මාස 7කට පස්සේ අපේ රටේ කට්ටිය පිරිච්ච තැනක වෙසක් දවස සමරන්න ලැබැය් කියලා හිතුවෙවත් නැහැ. ඕන්න කට්ටියට ඡායාරූප වගයක් දාන්න ඕනය් කියල අල්ලලා මේ දැම්මේ, බලල කියන්නකෝ කොහොමද කියලා. :yes::yes::yes:


    විහාරය පාරට පේන හැටි මේ.
    945024_578380848850064_1949185275_n.jpg



    විහාරයට යන පාර අතරතුර කඩවල්.
    944157_578381092183373_1874257841_n.jpg



    480296_578381088850040_347394590_n.jpg



    971988_578381042183378_1340990836_n.jpg



    983657_578381182183364_1191892329_n.jpg




    විහාරය එන්ටරන්ස් එක
    263271_578381205516695_422437983_n.jpg




    ඇතුලත ෆොටෝ ටිකක්
    934675_578381235516692_1962545491_n.jpg



    581702_578381412183341_1142385490_n.jpg



    941741_578381492183333_661798110_n.jpg



    431027_578381345516681_910658256_n.jpg



    581732_578381435516672_240987307_n.jpg



    252257_578381605516655_1623270614_n.jpg




    65663_578381612183321_280006689_n.jpg




    946982_578381985516617_808848400_n.jpg




    සුළු ආධාරයක් එහෙම කරන්ඩත් පුලුවන්
    969355_578381295516686_277922678_n.jpg




    මේ ටිකත් බලන්ඩකෝ කොහොමද කියල
    481520_578381335516682_116137823_n.jpg



    942145_578381792183303_871286253_n.jpg




    581742_578381858849963_1350928064_n.jpg




    261679_578382165516599_123889495_n.jpg




    945030_578382245516591_1496897590_n.jpg




    පට්ට චිත්‍රවැඩ වගයක්
    946821_578381565516659_732973785_n.jpg



    295046_578381705516645_1344067467_n.jpg



    400843_578381695516646_1510608038_n.jpg




    මේකේ සීන් එක මට හරියට දැනගන්න බැරිවුනා, දන්න කට්ටිය කියන්ඩෝ.
    941448_578381608849988_497970550_n.jpg




    සමහර කට්ටිය ලේ දන්දෙනවා.
    972067_578381862183296_443574768_n.jpg



    922975_578381738849975_786341343_n.jpg




    සදකඩ පහනක්
    575410_578382048849944_1850537260_n.jpg




    293026_578382278849921_1905801698_n.jpg



    485592_578382108849938_1475206895_n.jpg




    දන්සලට ගේම දෙනවෝ
    923035_578382258849923_276923191_n.jpg



    382470_578383158849833_1434046123_n.jpg



    942214_578382022183280_323491311_n.jpg




    ආශිර්වාද කරනවා
    972042_578382178849931_634024105_n.jpg




    පෙරහැරට සූදානම් වන වාහන
    947021_578382322183250_768176223_n.jpg



    481520_578382455516570_1627525563_n.jpg



    942223_578382558849893_396270547_n.jpg



    480564_578382638849885_982561852_n.jpg



    968787_578382688849880_1962232374_n.jpg



    293013_578382738849875_2137458148_n.jpg



    968787_578382918849857_957552003_n.jpg



    382466_578382952183187_860291629_n.jpg



    254181_578382958849853_1883839841_n.jpg



    970701_578383032183179_1548873399_n.jpg



    581750_578383035516512_716917076_n.jpg



    968949_578383175516498_180652301_n.jpg



    947064_578383195516496_1394280534_n.jpg



    969666_578383182183164_1033725198_n.jpg



    429878_578382948849854_917122612_n.jpg




    සොමියක් ගන්න කට්ටියක්
    378003_578382875516528_565707635_n.jpg




    මෙන්න වීඩියෝ ලින්කුව, පට්ට ආතල්




    මග අතරතුර වාදකයකුත් හිටියා, මාර ලස්සනය් ඒකත්, මෙන්න ලින්කුව.




    නූලේ වැරදීමක් එහෙම තිබේනම් කරුණාකර සමාවන්න. ඡායාරූප නොපැහැදිලිතාවයට හේතුව වැසි කාලගුණයය්. :dull::dull::dull:
    Reps & Comments Accepted.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මැලේසියාවේ මෙහෙම දෙයක් වෙන බව දන්නේ අදයි.
    සහෝදරයාට ගොඩක් ස්තූතියි
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මැලේසියාවේ මෙහෙම දෙයක් වෙන බව දන්නේ අදයි.
    සහෝදරයාට ගොඩක් ස්තූතියි
    මැලේසියාවේ දමිලයන්ට සමානව බෞධ්දයනුත් ඉන්නව මචන්. :yes::yes::yes: