ගෙදර කට්ටියව වෙසක් බලන්න එක්ක යන්න ඕනේ
.
තොරන් ටිකක් බලලා දන්සලක් වන්දන්න ඕනේ අනිවාර්යෙන්.
කොළඹ තියෙන වෙසක් කලාප මොනවද ? කොතැන ඉඳන් ද බලන්න හොද්. ගාල්ලේ ඉඳන් එන්නේ .
//වැස්ස අමතක කරන්න