වෙසක් බලන්න සැලසුම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    bauddaloka mawatha
    Braybrooke Street, Colombo 2 - Sirasa Vesak Zone
    Shangri-La Green Ground, and Gangarama Temple - Buddharasmi Vesak festival
    මේක විදියට ගියේ. ආපු ගමන් තොටලග ග්‍රෑන්ඩ්පාස් දෙමටගොඩ තොරන් බලාගෙන බෞද්ධාලෝක මාවතට ගියා. එතනින් ගංගාරාමය දැම්මා ඊට පස්සේ ගෝල්ෆේස් දැම්මා ගෙදර ගියා.

    බෞද්ධාලෝක නම් බොරු වැඩක්. 2010 වගේ තිබ්බ වෙසක් වලට ලන් කරන්නත් බැහැ මේ වෙසක් නම් බුද්ධ රශ්මි එක නම් ටිකක් හොදයි ඉස්සර වගේ කුඩු නැහැ.

    මේ පාර පිටකොටුවේ තොරණ නැහැ . පන්සල ගාව.

    දනසල් නම් වදින්න බැරි වුනා.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    මේක විදියට ගියේ. ආපු ගමන් තොටලග ග්‍රෑන්ඩ්පාස් දෙමටගොඩ තොරන් බලාගෙන බෞද්ධාලෝක මාවතට ගියා. එතනින් ගංගාරාමය දැම්මා ඊට පස්සේ ගෝල්ෆේස් දැම්මා ගෙදර ගියා.

    බෞද්ධාලෝක නම් බොරු වැඩක්. 2010 වගේ තිබ්බ වෙසක් වලට ලන් කරන්නත් බැහැ මේ වෙසක් නම් බුද්ධ රශ්මි එක නම් ටිකක් හොදයි ඉස්සර වගේ කුඩු නැහැ.

    මේ පාර පිටකොටුවේ තොරණ නැහැ . පන්සල ගාව.

    දනසල් නම් වදින්න බැරි වුනා.
    ministry of defense HQ pareth tibila. math giyama dakke.
    vesak kalapa wala kallin wage kudu na godak.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Saturday balanna yanna inne. Koheda tiyenne kiyala dapallako. Malabe idan yanne.
    Oya tika thamayi දෙමටගොඩ තොටලග ඔරුගොඩවත්ත ග්‍රෑන්ඩ්පාස් ගෝල්ෆේස් මීට ඔය උඩ කාලප වලට අමතරව තොරන් තියෙනවා. හැබැයි තොරන් කියලා කියන්න පුළුවන් දෙමටගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග විතරයි . අනෙක් ඒවා පොඩ් එච්චර දෙයක් නැහැ.
     
    • Like
    Reactions: shaggy_123

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Oya tika thamayi දෙමටගොඩ තොටලග ඔරුගොඩවත්ත ග්‍රෑන්ඩ්පාස් ගෝල්ෆේස් මීට ඔය උඩ කාලප වලට අමතරව තොරන් තියෙනවා. හැබැයි තොරන් කියලා කියන්න පුළුවන් දෙමටගොඩ ග්‍රෑන්ඩ්පාස් තොටලග විතරයි . අනෙක් ඒවා පොඩ් එච්චර දෙයක් නැහැ.
    කොටුවේ තොරන නැද්ද