වෙසක් සිරි !!!!

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    වෙසක් සිරි !!!!

    දැල්වෙන මැටි පහන් වැටියකින්
    අරුමෝසම් නැති සුදෝ සුදු අටපට්ටමකින්
    වෑහෙන පින්බර සිසිලස ....
    දැනේවිද කිසි දින
    දහසක් විදුලි බුබුලින් බැබලෙන
    මහා පහන් කූඩු රාජයන් ලඟ ....