වෙසක්_දන්සල්_වෙසක්_කූඩු_වෙසක්_තොරන්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වෙසක්_දන්සල්_වෙසක්_කූඩු_වෙසක්_තොරන්

    paliyagoda-nawaloka.jpg

    ඔයාල සංවිධානය කරනහරි ඔයාලගෙ පැත්තෙ තියෙන ඒවා හරි නැත්තන් මග තොටෙදී දැක්ක වෙසක් දන්සල් වෙසක් කූඩු වෙසක් තොරන් ගැන අපිටත් කියන්න..
     
    • Like
    Reactions: Rockstar Athelete

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    මට සේනිසම්බෝල දන්සල් තියන තැන් කියන්න
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වෙරහැර RMV එක ලග දන්සලක් දෙනවා.. හිටපන් මන් ටක් ගාල මොකද්ද කියලා බලාගන එන්න

    20170509_094440.jpg
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වෙරහැර RMV එක පන්සල ලග අයිස්ක්‍රීම් දන්සලකුත් තියෙනවා..
     
    Last edited:

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    වෙරහැර RMV එක ලග දන්සලක් දෙනවා.. හිටපන් මන් ටක් ගාල මොකද්ද කියලා බලාගන එන්න

    20170509_094440.jpg

    චිකන් දෙනවද
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කුරුණෑගල මාලිගවත්ත පිට්ටනියේ තොරණක් සහ ලොකු කානිවල් එකක් තියෙනවා