වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

    ඔන්න බලාගනිල්ලා අපේ මිනිස්සුන්ගේ වැඩ...:angry::angry::angry:

    31739835_10157455182143696_2937596616435040256_n.jpg

    31773181_10157455182178696_5134502805297430528_n.jpg

    31784417_10157455182243696_2766972688344809472_n.jpg

    31743499_10157455182313696_7551648878374682624_n.jpg

    31727677_10157455182358696_2566507263057461248_n.jpg

    31769858_10157455182438696_3680333256621817856_n.jpg

    31697328_10157455182508696_3169834543330885632_n.jpg
     
    • Like
    Reactions: freddy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    හම්බයෝ හරි දෙමළු හරි වෙන්න ඕන.අපේ අය නම් වෙන්න බැහැ..:D:rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හම්බයෝ හරි දෙමළු හරි වෙන්න ඕන.අපේ අය නම් වෙන්න බැහැ..:D:rofl:

    :Dමේ වගේ හරක් ඉන්න රටක ජනාධිපති වෙනවා කියන්නෙත් කරුමයක් බන්.දේශපාලුවෝ ඉතින් උන්ගේ වාසියට බලේට පොර කන හින්දා අවුලක් නැහැ.ඒත් මේ වගේ උන් ඉන්න රටක් හදන්න බලේ ගන්න පොර කනවා කියන්නේ නම් ඒ පොරකන උන්ට හොදටම පිස්සු.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේසපාලුවෝ තමා මේ රට කන්නෙ අපි හරි අහිංසක රටවැසියෝ කියන උන්ට කනට එකක් දීල මේක පෙන්නන්න ඕනේ :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකෝ ඔයාට හිනා යන්නෙ...ඇත්ත කියුවෙ..ඉස්සරත් වෙසක් තිබ්බ ඔය මිනිස්සුම වෙසක් බලන්ඩ කොලබ ආව...ඉස්සර කුණු නොතිබෙන්ඩයි අද කොලබම කුණු ගොඩක් වෙන්ඩයි හේතුව ආණ්ඩුව කරවන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව වෙන කිසිම දෙයක් නෙමේ...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ බන් තියෙන්නෙ. තුන්වෙනි පන්තියේ රටවල් දියුනු වෙන් නැත්තෙ ඕක නෙ බන්. විනය කියලා දෙයක් නෑ. මහ එවුන් දෙන්නටම බැනලා වැඩකුත් නෑ උන් දෙන්නත් වැඩක් නෑ තමා ඉතින්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙකට තමයි කියන්නේ රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක් කියලා.....................මිනිස්සුම තමයි මුන්ට ඡන්දේ ඩීලා කාගත්තේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,572
    6,326
    113
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    he he tho thamai miniha :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකට තමයි කියන්නේ රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක් කියලා.....................මිනිස්සුම තමයි මුන්ට ඡන්දේ ඩීලා කාගත්තේ.

    :yes::yes: අනේද කියන්නෙ දැන් ඉදපල්ලකො කුණු ගොඩේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    he he tho thamai miniha :lol::lol::lol:

    ඔවට හරිම උත්තරේ දෙන්ඩ ඔනෙ බන්...මොකෝ වෙසක් තිබ්බෙ මෙදා පාර විතරද...තනිකර පාන්ඩුවෙ නොහැකියාව..
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    මුටනම් හොදටම psycho
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    අන්න ඒකයි නේ
    මිනිස්සු මෙහෙම කුණු දාපු එකේ වරදක් නෑ කුණු අයින් කරපු නැති එකයි වරද