වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ ගොං විදියට හිතන පතන අඩු කුලේ එවුන් තමයි මේ කුණු දාලා තියෙන්නේ.

    එහෙනම් උන්ව අල්ලල උල තියපන් එතකොට ප්‍රශ්නෙ විසදෙයි.....:yes::yes: උබලගෙ තියෙන්නෙ බන් මරි මෝඩ කම විතරයි, කිසිම දෙයක යතාර්තය දකින්නෙ නැ, ඉස්සර කොලබ කොහොමද තිබ්බෙ කියල මතක් කරගත්ත නම් ආන්න ඔලුවට එනව කොතනද වැරදුනේ කාගෙ නොහැකියව නිසාද මෙහෙම රටට උනේ කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක් පිරිසිදුව තියාගන්න එක කිහිපදෙනෙක්ගේ විතරක් වගකීමක් නෙවෙයි හැම රටවැසියෙක්ගේම යුතුකමක් .

    එහෙම කියල බෝඩ් ගහන්ඩ තමයි වෙන්නෙ තැන් තැන්වල...කුණු අදින්ඩ එහෙම නෙමේ නගර සබාවල මිනිස්සු වෙනමම බදු ගෙවන්නෙ...කොලබ කුණු හරියට පාන්ඩුවෙන් අයින් කරනවද නැද්ද කියල හැමෝම දන්නවනෙ බන්...මිනිස්සුගෙ නෙමේ වරද රට කරවන පොල් බූරුවො දෙන්නගෙ....උන්ට කොහෙද ඕව බලන්ඩ වෙලාවක් බලේ බෙදාගන්ඩ බැරුව කුලල්කාගන්නව ඇරෙන්ඩ...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මිනිස්සු හදන්ඩ කලින් බන් පාලකයො හැදෙන්ඩ ඔනෙ...මිනිස්සුන්ට බැන බැන ඉදිය කියල ඔය කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නැනෙ...අනික ඔය උබල කියන විදිහට නිතිය නම් ඔනෙ ඒ නිති ගේන්ඩ ඔනෙ කවුද ????? රටේ මිනිස්සුද නැ .... ඒක කරන්ඩත් ඕන ඔය මීහරක් දෙන්න තමයි...උන් දෙන්න බලේට පොර කනව මිසක් රටේ වෙන දෙයක් ගැන කවද්ද බන් ඇහැක් ඇරල බැලුවෙ...

    උබ කියන්නේ පාලකයොදෙන්න හැදෙන්න ඔනේ කියලා. එතකොටමිනිස්සු කුනු තැන තැන දාන එක නවතින්නේ කොහොමද.

    පැහැදිලි කරන්න පුලුවන්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ පාලකයොදෙන්න හැදෙන්න ඔනේ කියලා. එතකොටමිනිස්සු කුනු තැන තැන දාන එක නවතින්නේ කොහොමද.

    පැහැදිලි කරන්න පුලුවන්ද

    මහින්දගෙ කාලෙ ''කුණු තැන තැන දානොවෝ මගෙ අම්මෝ, කුණු වෙන් කරල දුන්නෙ නැත්තන් ඔට්ටු නැ, රටේ මිනිස්සුන්ගෙ තමයි වරද'' කියල විලාප තියනව කවදාවත් ඇහුවද????නැනෙ...පලනය හරියට වෙනවනම් කුණු ටික වෙලාවට අදිනව කියල පේනවනම් මිනිස්සු කුණු දාන්නෙ නැ...ඉස්සර තිබ්බෙත් මේ කොලබමයි ඔය මිනිස්සුමයි පාලකය තමන්ගෙ වගකීම හරියට කරා ඒකයි එදයි අදයි වෙනස...
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මහින්දගෙ කාලෙ ''කුණු තැන තැන දානොවෝ මගෙ අම්මෝ, කුණු වෙන් කරල දුන්නෙ නැත්තන් ඔට්ටු නැ, රටේ මිනිස්සුන්ගෙ තමයි වරද'' කියල විලාප තියනව කවදාවත් ඇහුවද????නැනෙ...පලනය හරියට වෙනවනම් කුණු ටික වෙලාවට අදිනව කියල පේනවනම් මිනිස්සු කුණු දාන්නෙ නැ...ඉස්සර තිබ්බෙත් මේ කොලබමයි ඔය මිනිස්සුමයි පාලකය තමන්ගෙ වගකීම හරියට කරා ඒකයි එදයි අදයි වෙනස...

    දැන් උබ කියන්නේ කුණු බාස්කට් තිබිලත් මෙහෙම හැමතැනම කුණු දාන එකේ වැරද්දක් නෑ කියලද?? ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා
    එත් මිනිස්සුන්ගේ මේ සක්කිලි ගති වලට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ කියන්නේ කුණු බාස්කට් තිබිලත් මෙහෙම හැමතැනම කුණු දාන එකේ වැරද්දක් නෑ කියලද?? ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා
    එත් මිනිස්සුන්ගේ මේ සක්කිලි ගති වලට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ

    මම අහන එකම ප්‍රශ්නෙ මහින්දගෙ කාලෙත් ඔහොම තැන තැන කුණු දාල,මුලු කොලබම කුණු ගොඩක් වෙලා තිබ්බද නැද්ද කියල විතරයි...කොහොමද කොලබ තිබ්බෙ කියල හැමෝටම මතක ඇතිනෙ...හදිස්සියෙ කුණු ගෙනත් දාන්නෙ පිටසක්වලින්ද??? අද මිනිස්සුම තමයි එදත් උන්නෙ මොකෝ මැරිල ඉපදුනේ නැනෙ..මිනිස්සුන්ගෙ වරද නෙමේ පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ වරද...
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඇත්ත කියපන් උබත් ගිහින් කුණු දාලා ආව නේද මෙහෙම :3 යකෝ මමත් මහින්දගේ එකෙක් තමයි .. රට පාලනේ කරන්නේ හරක් දෙන්නෙකුත් තමයි.. එත් මෙතන මේ මිනිස්සු කරලා තියෙන්නේ වැරද්දක් කියල උබට තේරුම් ගන්න බැරි නම් කතා කරලා වැඩක් නෑ බන්. උබ ගෙදර වත්තෙත් මෙහෙම කුණු විසි කරලා බලන් ඉන්නවද රනිලුයි සිරයි ඇවිත් කුණු අරන් යනකම්.. හැම හුත්තකටම දේශපාලනේ ගාවගන්න එකනම් හෙනම කුජීතයි..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හම්බයෝ හරි දෙමළු හරි වෙන්න ඕන.අපේ අය නම් වෙන්න බැහැ..:D:rofl:

    ගෝල්පේස් එකේ මහ රෑට ගිහින් බලන්න ඕන බන් තනිකර ගෝනිබිල්ලෝ ඉන්නේ

    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    උබ හරි බන්. ඉස්සර නිල්බලකාය දාලා තමයි ඔය කුණු අයින් කලේ. දැන් නාමල්ලට නිල්බලකාය මේන්ටෙන් කරන්න සල්ලි නැ. ලගදිත් පෝටෝ දාලා තිබුනා පෙට්ටි කඩෙන් ප්ලෙන්ටියක් ගගහා හිටියා අසරණ කොලුවා :(
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :nerd::angry::sorry::(:dull::no:

    parisarayata adaraya karanna kenek widiyata mama num kawadawath bus ticket ekakwath pare danne naha bn.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාව දිව්‍යලෝකේ කියල හිතුවද කොහෙත් ඔය ටික තමයි
    ජපානේ වගේ & සමරහර rare cases වලදී විතරක් ඔහොම කුණු එකතු වෙන්නේ නැහැ
    PS ඔය කුණු දාල යන උන් හරක් තමයි එකේ විවාදයක් නැහැ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මිනිස්සු හදන්ඩ කලින් බන් පාලකයො හැදෙන්ඩ ඔනෙ...මිනිස්සුන්ට බැන බැන ඉදිය කියල ඔය කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නැනෙ...අනික ඔය උබල කියන විදිහට නිතිය නම් ඔනෙ ඒ නිති ගේන්ඩ ඔනෙ කවුද ????? රටේ මිනිස්සුද නැ .... ඒක කරන්ඩත් ඕන ඔය මීහරක් දෙන්න තමයි...උන් දෙන්න බලේට පොර කනව මිසක් රටේ වෙන දෙයක් ගැන කවද්ද බන් ඇහැක් ඇරල බැලුවෙ...

    " කුනු ටික වෙලාවට හරියට අදිනවා පේනවනම් මිනිස්සු කුනු දාන්නෑ " :confused:

    ගෝල්ෆේස් එකේ ඩස්බින් තියෙද්දීත් මිනිස්සු ඒවාට නොදා ප්ලාස්ටික් සහ කුනු හැමතැනම දාල තියෙන්නේ, ආන්ඩුව කුනු අදිනව කියලා පෙනුනේ නැති නිසාද?

    මේක අහන්නේ උබගේන තර්කය තේරුම් ගන්න.තවම ඒකේ ගැලපීමක් පේන්නෙත් නෑ.ඒත් අපි හිතනවට වඩා තව කෙනෙක්ලග ලොජික් එකක් තියෙන්න පුලුවන් යම්දෙයක් කිරීම නොකිරීම ඇන.
    මේකට කැමතිනම් පිලිතුරක් දීපන්.
    උබලගේ ගෙදර ඩස්බින් තියනවද.
    උබ ඒවට කුනුදානවද.
    උබ ගෝල්ෆේස් ඇවිත් , මයිලෝ එකක් බිව්වොත් ඒක ඩස්බින් එකකට දනවද? මොකද කරන්නේ ඒ පැක් එකට?



     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අන්න ඒකය් දුර දිග හිතල අපේ හිටන් තුමා මැය් 01වනදා නිවාඩු නුදුන්නේ ,එහෙම දුන්න නම් කොහොමද ඔය ටික අස් පස් කර ගන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මොකෝ ඔයාට හිනා යන්නෙ...ඇත්ත කියුවෙ..ඉස්සරත් වෙසක් තිබ්බ ඔය මිනිස්සුම වෙසක් බලන්ඩ කොලබ ආව...ඉස්සර කුණු නොතිබෙන්ඩයි අද කොලබම කුණු ගොඩක් වෙන්ඩයි හේතුව ආණ්ඩුව කරවන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව වෙන කිසිම දෙයක් නෙමේ...

    Eh kale hariyata kanna thibila na :)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    දෙවෙනි දවසේ බෞදධාලෝක මාවතේ ගියා බලන්න.. දන්සල් ගාව බිම ෂොපින් බෑග් හැම තැනම.. :( :(
    අපි ගත්තු පොරි පැකට් එකේ ෂොපින් එකත් ගෙදර ගෙනාවා.. :yes: :cool: