ඔව් ඔව් ඉස්සර හරියට මිනිසුන්ට කන්නත් නැහැ. කොස් පොල් කුබුරු තිබ්බත් බඩකින්නෙ. මහ්න්ද ආවයින් පස්සෙ තම්යි. මිනිස්සු සෞභාග්‍ය තත්වෙට පත් උනෙ.
මිශ්නාරි අඩ්යාපනය ලබපු ක්රිස්තියනින් වෙච්ච මිනිසුන් කවඩ්ඩ බන් ලන්කවෙ අතියය හොදඉ කියලා කියන්නෙ![]()



ආගම වෙනස් උනාට ගම/මිනිස්සුන්ග ජීවන රටාව වෙනස් වෙනවද බොල?මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......
අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...
නමුත්....
අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......
අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....
නමුත් අපි.....
අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....
පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....




ඇයි උඹ හිතන් ඉන්නෙ මිශ්නාරි අඩ්යාපනය ලබපු ක්රිස්තියනින් වෙච්ච මිනිසුන් ජීවත් උනේ එන්ගලන්තෙ වගේ පරිසරයක කියලද?ආගම වෙනස් උනාට ගම/මිනිස්සුන්ග ජීවන රටාව වෙනස් වෙනවද බොල?

ඇයි උඹ හිතන් ඉන්නෙ මිශ්නාරි අඩ්යාපනය ලබපු ක්රිස්තියනින් වෙච්ච මිනිසුන් ජීවත් උනේ එන්ගලන්තෙ වගේ පරිසරයක කියලද?ආගම වෙනස් උනාට ගම/මිනිස්සුන්ග ජීවන රටාව වෙනස් වෙනවද බොල?
Ade elakiriye dakinna asa widiye thread ekak bn




වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්.
++++++++++++++


ඔව් , බන් ක්‍රිස්තියනි හැරුන අය සුද්දන්ගෙන් තාන්න මාන්න අරන් වත්පොහොසත් කම් ලනාගත්ත අයගෙයි සාමන්‍ය ගැමි ජනතාවගෙ ජිවිතයයි වෙනස්. ආගම වෙන්ස් උනාම ජිව්න රටාව වෙනස් වෙන්නෙ නත්තෙ කොහෙ බන්. මොලෙ කල්පන කරලා බලපන්කො. බෞද්දයෙකුයි, ක්‍රිස්තියනි කෙන්කුයි මුස්ලිම් කෙන්කුයි ගත්ත්ම එ මින්සින්ගෙ පවුල්හා ජිවන රටාවන් ගත්තම වෙන්ස. ඇස් අරලා බලපන්කො
කොහොමත් ක්‍රිස්තියානි අය කමති නැහැ සින්හල මිනිසුන් ඉතිහසයෙ සස්රිකව හිටිය කියන්න. උනට ඔනි සුද්දා අවාගෙන් පස්සෙ රට ට හරි ගියා කියලා පෙන්වන්න![]()
රත්තරං;18503176 said:අනිවාරෙන් වෙනවා. ඒ අයගෙන් 80%කටත් වඩා සුද්දා ලංකාවට ආපු එක ගැන හිත යටින් සන්තෝස වෙනවා. උන්ට ලොකු අපේ උන් හදාපු සීගිරියේ වාරි පද්දතිය නෙමේ, සුද්දා පුක පිස්ස කඩදාසිය...
අන්න ඒ මානසිකත්වයේ පටන් හැමදේම වෙනස් වෙනවා.. අනික සර්වාගමික පූට්ටුවට වැඩි දායකත්වයක් දෙන සිංහලුන් ඒ අයයයි. ඒ මගින් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දෙවියෝ කියන සංකල්පෙටත්,දේව වාදීන්ටත් ලන්කාවේ හම්බ හැතිකරෙත් එක්ක හොද රෙපියුටේශන් එකක් ගන්න. කොහොම උනත් ස්ලාමය හා කතෝලික ආගම එකම බෝට්ටුවේ දෙපැත්තේ ඉදන් එක පැත්තට හබල් ගාන දෙන්නෙක් වගේ.හැබැයි ඒගොල්ලෝ හිතන්නේ නෑ ඔය කියන සර්වාගමික පිලිගැනීම ලැබෙන්නේ බෞද්දයා මේකේ රජකරනකන් විතරයි කියන එක, හම්බයා ආපු දවසක ආයේ එකම දෙයියනේ, අනේ මුනුත් දේව වාදීන්නනේ කියලා උන්ට උම්ම දෙන්නේ නෑ කපලා විසිකරනවා මිසක්.
ඔය වගේ පසුබිමක් තුල ඒ අය අපේ ඉතිහාසය සංස්කෘතිය දිහා බලන කෝනය හුගක් වෙනස් මචන්
(කෙසේ වෙතත් දැන්නම් කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමෙන් ලොකු බලපෑමක් නෑ, බලපෑමක් කරන්නත් බෑ.අවුල් ජාලයක් වෙච්ච හින්දු ආගමටත් වඩා ලන්කාවෙන් වේගෙන් දියවේගෙන යනවා. 1948 සිට ආගමික ජනගහන අනුපාත අද්‍යනය කරන්න)


You must spread some Reputation around before giving it to Mr.Tom again.

ක්‍රිස්තියනි උන් කමති නැහැ බන් අත්ත්ටම ඉතිහසය ගැන කත කරන්න. මොකද බෞදද ශිශිටච්රය නිස ගොඩක් දෙවල් අපිට ලබුනා. එක කියවෙන්වට කැමති නැති නිසා