වෙළඳපොලේ සහල් හිඟයක්?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, නාඩු සහල් කිලෝවක් රුපියල් 170 දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි

    සහල් මිල ඉහළ යාමෙන් ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව එහි එහි සභාපති මුදිත පෙරේරා පවසයි.

    Aruna
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යකෝ නාඩුත් 170ට ගියාද, කාපන්කො ඉතින්
     
    • Like
    Reactions: NRTG

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සීන් එකක් තියෙනවා වගේ හාල් ගනිව් විගහට
     
    • Sad
    Reactions: Hasitha22

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, නාඩු සහල් කිලෝවක් රුපියල් 170 දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි

    සහල් මිල ඉහළ යාමෙන් ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව එහි එහි සභාපති මුදිත පෙරේරා පවසයි.

    Aruna
    එක්සත් සහල් කියන්නෙ එක්සත් ජාතික පක්ශේ ගූපියෝන්ගෙ වැඩක් වෙන්න පුලුවං. - එරෝසන් මහතා
     
    • Haha
    Reactions: Hasitha22