වෙළඳ සළකුණු වල තේරුම
ඔන්න ඉතින් අදත් අරන් අවා ලොකේ විස්තර ටිකක්

1. ඇමසොන්.
මේ සළකුණ දිහා හරියට බැලුවොත් පේනවා නම යටින් තියන ඊතලය “A” අකුරේ සිට “Z” අකුර දක්වා ගමන් කරනවා කියලා. මේකෙන් කියන්නේ ඇමසොන් ඒ අයගේ පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන බවයි.
2. ටොබ්ලරෝන්.
මේ චොක්ලට් වර්ගය ආවේ ස්විට්සර්ලන්තයේ බර්න් නගරයෙන්. මේ නගරය ප්‍රසිද්ධ වලසුන්ට. මේ නිසා මේ සළකුණේ වලහෙක් දකින්න තියනවා.
3. යුනිලිවර්.
යුනිලිවර් සමාගම ගොඩක් වෙනස් භාණඩ හදන සමාගමක්. ඒ අයගේ සළකුණේ විශේෂත්වය වෙන්නේ ඒ අයගේ භාණ්ඩ ඔක්කෝම නිරූපණය වෙලා තිබීමයි.
4. ෆෙඩෙක්ස්.
ගොඩක් නිර්මාණාතමක් සළකුණක් තමා මේ. ගොඩක් අයට එකපාරටම හඳුනගන්න බැරි වුනාට සළකුණේ “E” සහ “X” අකුරු අතර ඉදිරියට යොමු වෙලා තියන ඊ හිසක් දකින්න පුලුවන්. මේකෙන් සමාගමේ ඉදිරි දැක්ම පෙන්නනවා.
5. අයි බී එම්.
මේ සළකුණේ නිල් ඉරි මැදින් තියන සුදු ඉරි වල යට කොටසේ සමාන කිරීමේ ලකුණ දකින්න පුලුවන්. ඒ මගින් සමාගම තුළ තියන සමානත්වය පෙන්නනවා.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...