වේගය_සහ_මරණය

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
හෝද පෝස්ට් එකක් යාඑවා නමුත් රටක සංවර්ධනයට වේගය අත්‍යාවශය වේනවා වෙගය කාලය ඉතිරි කරගැනිමටත් වෙගය වැදගත් වෙනවා මගේ අදභසනම් වෙගය නෙමෙ හානිදායක වන්නෙ නොසැලකිලිමත් රිය පැදව්ම කියන එකයි.වෙන රට වල වේග සීමා ගොඩක් ඉහලයි ඒහිදි දඩ ගසනු ලබන්නේ සෙම්න් රිය පදවන්න්ටය.
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ela
    11.gif

    +++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    wow niyamai machan....

    ඔව් බන් සමහර වෙලාවට අපි නොහිතා ගොඩක් ලොකු වෑරදි අපෙ අතින් වෙනවා. සමහර වෙලාවට අපිට එවා තෙරෙද්දි ගොඩක් පරක්කුයි.
    ලස්සනට ලියලා තියනවා සහො.

    අපේ අතින් වැරද්දක් වුනාම ඒ දේ නිවැරදි කර ගන්න පුලුවන් කියලා හිතුවත්.
    සමහර වැරදි වෙනුවෙන් මේ ජිවිතයෙන් වුනත් වන්දි ගෙවන්න වෙනවා..