වේගය_සහ_මරණය

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    අනිවා මචන් එක නම් ඇත්ත !!!

    මමත් ඉස්සර බොහොම වේගයෙන් වාහන drive කලා මටත් ඕක එච්චරම දෙනුනේ නේ මොකද මට තාත්ත උනත් කිව්වේ හය්යෙන් යන්න එපා කලබල නැ කියන එක විතරි නමුත් මට දවසක් මගේ යාලුවෙක් ඔය ගෙන කිව්වා එක මට මේ වගේ බොක්කටම වෙදුන මමත් එදා ඉදන් පට්ටම slow තම ද්රිවේ කරන්නේ හෙහ් ඒ.. පට්ටම slow කිව්වට 40-50 kmph !! එක මට දැන් මාර ගතියක් දෙනෙනවත් එක්ක හෙහෙ!! අනික මේක ලංකාව නෙහැ පාරවල් තිබ්බට වේගයෙන් ගියාට වෙඩක් නේ වේගයෙන් යන කෙනාට වඩා වැඩිම උනොත් 5 min late වෙඉ!! බුට් risk එක නම් පට්ටම adui හ ehe machan n eka nam eththaa!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම් සංවේදි අවස්ථාවක්....

    gindara talk1 ban,

    Good one thanks for sharing

    ගොඩක් වටින පොස්ට් එකක් මචෝ..බොහොම ස්තුතියි..

    මේ කාලයේ සිදු වෙන අනතුරු වෙල හැටියට
    මේ දේ තොර ගත්තා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela machan
    good post

    ගොඩක් වටිනවා ...... මමත් හයියෙන් යනවා බන්.....:(

    ela
    11.gif

    podi dekin loku adahasak saho......thanks.............

    ත්‍රේඩ් එකට අදහසක් දැක්වුවාට ස්තුතියි...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සංවේදි කතාවක්....:(:(
    පොලිස් නිලධාරියා දුන් උපදෙසනම් බොහොම වැදගත්
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    podi dekin loku adahasak saho......thanks.............

    kathaava nam 100%k aththa machan,,ara thane hatiyata ane gahanna kiyana thread 1th maxxa,,me vage thread digatama daanna,,mama a vage ava kiyavanna godaak aasayi...

    එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් තුල කියවන්න ආසා කරන විදියට
    කතා නිර්මාණය කරන්න තමයි මටත් උවමනා වුනේ..
    ඒ හින්දායි මේ වගේ මට වේලාවක් තියෙන වේලාවක මේ වගේ පරිවර්තන හරි ඔයාලා හැමොමත් එක්ක බෙදා ගන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mara lasana Nirmanayak Macho...
    Jiwiteta Padamak:yes::yes::yes::yes:

    අනිවා මචන් එක නම් ඇත්ත !!!

    මමත් ඉස්සර බොහොම වේගයෙන් වාහන drive කලා මටත් ඕක එච්චරම දෙනුනේ නේ මොකද මට තාත්ත උනත් කිව්වේ හය්යෙන් යන්න එපා කලබල නැ කියන එක විතරි නමුත් මට දවසක් මගේ යාලුවෙක් ඔය ගෙන කිව්වා එක මට මේ වගේ බොක්කටම වෙදුන මමත් එදා ඉදන් පට්ටම slow තම ද්රිවේ කරන්නේ හෙහ් ඒ.. පට්ටම slow කිව්වට 40-50 kmph !! එක මට දැන් මාර ගතියක් දෙනෙනවත් එක්ක හෙහෙ!! අනික මේක ලංකාව නෙහැ පාරවල් තිබ්බට වේගයෙන් ගියාට වෙඩක් නේ වේගයෙන් යන කෙනාට වඩා වැඩිම උනොත් 5 min late වෙඉ!! බුට් risk එක නම් පට්ටම adui හ ehe machan n eka nam eththaa!!

    ඔව්, ඒක තමයි යාලුවා...
    ගිය ඉරිදා මං කොළඹ ගිහිල්ලා එද්දි, තාත්තා මගට ගෙනල්ලා..
    මට දුන්නා... මමත් වරකාපොළ ඉදලා නුවරට වාහනය අරන් ආවා..
    මං ඉතින් හරියට වාහනය අරගෙන ආවත් තාත්තාගේ උපදෙස් අහලාම මට ඇති වුනා..
    තාත්තා කියනවා... අනතුරක් වෙනවා නම් වෙන්නේ එක පාරයි, ඒ හින්දා ඒ ගැනත් හිතන්න කියලා...

    අනික ඉරිදා හවස කොළඹ වැස්සත් තිබ්බ හින්දා පාර හොදටම තෙමිලා තෙත ගතියකින් තමයි තිබ්බේ...

    කොහොම වුනත් මමත් ඉතින් ආවේ 50-60 අතරයි..

    මම කොයි තරම් ඉක්මණට ආවත් ඒ අවස්ථාවට අනුව අඩු වැඩි කරලායි වාහනය පදවන්නේ..