වේගා බේශාන් ගෙන් සැර කතාවක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    VEGA project eka lead kale pora
    උන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.

    අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.

    මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.

    මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.

    අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.

    මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.

    මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වේගා නිර්මාතෘ ට ඇත්ත තේරිලා. දැන් ඉසුරු එක්ක බං පොලිටික්ස් කරන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    උන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.

    අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.

    මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.

    මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?
    Hama despaulwek pitipassema business karayek tamai inne. Mun tamai attatama rata run karanne.
     
    • Like
    Reactions: xVOLDYx

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Na
    උන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.

    අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.

    මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.

    මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?
    . Vega ayithi harsha ta. Codegen software company eke ayithi kaaraya.

    Beshan kiyanne vega project eke lead mama hithanne

    Harsha gota ekka fit mama hithanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.

    අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.

    මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.

    මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?

    harsha nam sahenna sir ta udaw kala, habai mata matakai yahapalanaya awama harin ekkath hodata ganu denu kala
    ehema tamai business karayo
    mu codegen owner nemei, eka nisa wenas wela athi mehen open minded wela tiyenne

    Trace expert city eka itin sir karapu hoda wedak godak companies etana tiyanawane
    Trace eka nikan nemei dunne, rent ekata habai wena places walata wada labai e wage government eketh nikan tiyana idamakin hoda wedak gatta

    Yahapalana anduwa apu kale CGR strike kala oka ayet illalala, habai Yahapalana aduwath trace ekata sup kala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහට බුර බුරා උන්න ගුපුයො මොකෝ මේ එක පාට්ට හොද කියන්නෙ..🤣🤣🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොහේ හරි ඉන්න කබ්බෙක් මොකක් හරි කිව්ව කියලා අපිට මොකද බං?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වේගා නිර්මාතෘ ට ඇත්ත තේරිලා. දැන් ඉසුරු එක්ක බං පොලිටික්ස් කරන්නේ
    ඉසුරු කියන්නේ අර ටෙලි නළුවද ?