Mey ponna visionary set eka nodakka dewal machan we saw back in 2019. Any idiot should have guessed that the people behind Gota was the same people who fucked the country many years ago. So nothing would have changed. Gota was a trojan horseඋන් නේද හෙන ගේමක් දීලා රාජපක්ෂ වරු ගෙනාවේ. මට මතකයි කියනවා උන්ගේ campain එකට VEGA අයිති කාරය මිලියන 50 ක් ද කොහෙද දුන්නා කියලා. කොහොම හරි මූ න් නෙ සෑහෙන්න වියදම් කලේ.
අනික මුන්ට ඔෆිස් එක දාන්න ප්ලේස් එක දුන්නෙත් ගෝඨාභය ඒ කාලේ. වෙන කිසිම IT කොම්පැණියකට මුංට තරම් සැලකුවේ නැහැ.
මුංට ඔය මොකක් ද මගුල හදනත් ෆුල් සප් එක දුන්නේ රාජපක්ෂලා.
මුන් මොකෝ දැන් අමුතු ගේමක් ගහන්නේ?
But our fuckers were too naïve to see that.