10-19-2013 10:11 PM yako ketiyen kiyapanko. poth ganan liyana epa
Yako diganam nokiyawa palayanko ahinsaka ape rep tikata kelinne natuwa. 

වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල
ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්![]()
මට මේ තරුණ ජීවිතය ගැන කණගාටුයි. මේක අදිවේගී මාර්ගයක් කියල නම් පෙන්නේ නැහැ. 60 ට design කරපු පාරේ 160 ගිහාම accident වෙන එක අහන්න දෙයක්ද?. මෝඩකමට බෙහෙත් නැහැ. සමාජයත් මේකට වගකියන්න ඕනේ. මිනිස්සුන්ගේ නීතියට බය නැති කම තමයි මේකෙන් කියවෙන්නේ.
"අනේ අපේ driver මහත්තය හරී ශෝර්ක්. පැය දෙකෙන් මාතර ඉදන් මෙහෙට එනවා (සාමාන්‍යයෙන් පය 4 යනවා. කිසි accident එකක් වෙලත් නැහැ" මේවගේ කතවක් මට කියල තිබ්බ ලගම නැද කෙනෙක්. මම කිව්ව "හරිම ශෝර්ක් ...මරේ මරු කියල "
වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල
ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්![]()

වෙලාව ආවම ඉතින් කැමති උනත් අකමැති උනත් යන්න වෙනවනේ.. ඒ කොල්ලගේ අවාසනාව තමා. Air Bags වලට හිර වෙන්න විදියක් නැහැ. මිලිසෙකන්ඩ් 30-50 අතරදී Air bag එක සම්පූර්ණයෙන්ම පිම්බිලා ඊළඟ තත්පරය\ හෝ තත්පර කීපය ඇතුලතදී ආයෙම හැකිලිලා යනවා.. සීට් බෙල්ට් එක ගැලව ගන්න බැරි වෙන්න ඇති. ඒ වගේ වෙලාවට කලබල වෙලා දඟලනවා මිසක් සීට් බෙල්ට් එක ගලව ගන්න අමතක වෙන්න ඇති. අවාසනාව..![]()
ඩ්‍රයිවර්ට Control නැති වෙන්න ඇති කාර් එක. අපේ රටේ ගොඩක් අයට වේගෙන් යනකොට වාහනයක් හසුරුවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නෑ තාම.
මෙතැනදී තව දෙයක් කියන්නම්.. 140KMPH වේගයෙන් ගිහින් ගස් දෙකක කෙළවරවල් දෙකක් හප්පිලත් කාර් එකේ චැසියට බරපතල හානි වෙලා නැහැ. චැසිය Deformation වෙලා කියලා පෙන්නේ නැහැ පොටෝ වලින්. කවුරු පිළිගත්තත් නැතත් ඕක තමා Indian, Japan වාහන වලට වඩා European වාහන වල විශේෂත්වය. ඔය තරම් ශක්තිමත්, බර චැසියක්, ඕනෙම කන්දකදී A\C අනංමනං ඔක්කොම දාගෙන පවර් එක අඩු නොවී කන්දේ යන්න පුළුවන් තරම් බලයක් දෙන්න පුළුවන් සංකීර්ණ එන්ජිමක් තියාගෙන 8 KMpL කරනවා කියන්නේ සාමාන්‍ය ජපන් වාහනයක 16-18 ක් කරා වගේ.. ඒ හේතුව හන්දා තමා යුරෝපීය වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙම ජපන් වාහනයකට මාරු වෙන්න අකමැති..
මට කියන්න ඕන උනේ මෙච්චරයි.. ලක්ෂ 20ක් අතේ තියෙනවා නම් Brand New, තෙල් වැඩ කියලා ඉන්දියන් කබල් වලට නොයා හොඳ ජපන් වාහනයක් ගන්න. මොකද තෙල් වලින් ඉතුරු කරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයගේ මළගම කරන්න උනොත්........................... ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ..
European walin safe ma cars enne volvo unge thamai
European cars wagema itah wada hoda safety thiyena Japaneses cars enawa macahn den lexus es 350 ,acura Tl,mazda 6 wage ewa hugak safety eka athin hodai audi a4 ekatath wada safe kiyala thamai mehe kiyanneEuropean walin safe ma cars enne volvo unge thamai
![]()

mazda 6 ekanum hugakkma camry market ekata target karala release karanne
oya moke giyath 160 yanawa kiyanne loku risk ekak thiyena speed ekak,drive karana eka dena ganna one road eke hatiyata drive karanna
වෙලාව ආවම ඉතින් කැමති උනත් අකමැති උනත් යන්න වෙනවනේ.. ඒ කොල්ලගේ අවාසනාව තමා. Air Bags වලට හිර වෙන්න විදියක් නැහැ. මිලිසෙකන්ඩ් 30-50 අතරදී Air bag එක සම්පූර්ණයෙන්ම පිම්බිලා ඊළඟ තත්පරය\ හෝ තත්පර කීපය ඇතුලතදී ආයෙම හැකිලිලා යනවා.. සීට් බෙල්ට් එක ගැලව ගන්න බැරි වෙන්න ඇති. ඒ වගේ වෙලාවට කලබල වෙලා දඟලනවා මිසක් සීට් බෙල්ට් එක ගලව ගන්න අමතක වෙන්න ඇති. අවාසනාව..![]()
ඩ්‍රයිවර්ට Control නැති වෙන්න ඇති කාර් එක. අපේ රටේ ගොඩක් අයට වේගෙන් යනකොට වාහනයක් හසුරුවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නෑ තාම.
මෙතැනදී තව දෙයක් කියන්නම්.. 140KMPH වේගයෙන් ගිහින් ගස් දෙකක කෙළවරවල් දෙකක් හප්පිලත් කාර් එකේ චැසියට බරපතල හානි වෙලා නැහැ. චැසිය Deformation වෙලා කියලා පෙන්නේ නැහැ පොටෝ වලින්. කවුරු පිළිගත්තත් නැතත් ඕක තමා Indian, Japan වාහන වලට වඩා European වාහන වල විශේෂත්වය. ඔය තරම් ශක්තිමත්, බර චැසියක්, ඕනෙම කන්දකදී A\C අනංමනං ඔක්කොම දාගෙන පවර් එක අඩු නොවී කන්දේ යන්න පුළුවන් තරම් බලයක් දෙන්න පුළුවන් සංකීර්ණ එන්ජිමක් තියාගෙන 8 KMpL කරනවා කියන්නේ සාමාන්‍ය ජපන් වාහනයක 16-18 ක් කරා වගේ.. ඒ හේතුව හන්දා තමා යුරෝපීය වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙම ජපන් වාහනයකට මාරු වෙන්න අකමැති..
මට කියන්න ඕන උනේ මෙච්චරයි.. ලක්ෂ 20ක් අතේ තියෙනවා නම් Brand New, තෙල් වැඩ කියලා ඉන්දියන් කබල් වලට නොයා හොඳ ජපන් වාහනයක් ගන්න. මොකද තෙල් වලින් ඉතුරු කරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයගේ මළගම කරන්න උනොත්........................... ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ..

බර වැඩි උනාම ගම්‍යතාව වැඩියි. ඒ නිසා අනතුරකදී වාහනේ නවතින්න යන දුර වැඩියි.
වාහනයක බඳ හයිය වෙන්න හයිය වෙන්න ආරක්ෂාව වැඩි වෙන්නේ නැහැ අයියා. ඒ වගේම බර වැඩි උනාමත් ආරක්ෂා සහිත වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ අයිය මොනවද කරන්නේ කොච්චර මේ සම්බන්ධව දන්නවද කියල. නමුත් වහනයක් හප්පෙනකොට ඇති වෙන්නේ ආවේගී බලයක්. (කුඩා කාලයක් තුල විශාල බලයක් වහනය මතට යෙදෙනවා.) වාහනේ ආරක්‍ෂිත වෙන්න නම් වාහනේ බඳ මේ ආවේගී බලය දරාගෙන පුළුවන් තරම් නැවෙන්න (කියපු විදියට deform වෙන්න) ඕන. එමගින් වාහනේ ඇතුලට (inner compartment) එම ආවේගී බලය සම්ප්‍රේෂණය වෙන එක වළක්වාගෙන ඒ බලය වාහනේ බඳ මගින් උරා ගන්නවා. නැත්නම් වෙන්නේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒ බලය ගියොත් කොඳු කැඩිලා, බෙලි ගැලවිලා යන්න පුළුවන්.බර වැඩි උනාම ගම්‍යතාව වැඩියි. ඒ නිසා අනතුරකදී වාහනේ නවතින්න යන දුර වැඩියි.
වාහනේ බඳ පොඩ්ඩක්වත් නැවෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන් (හරිම සුළු දෙයක්.). එහෙම වාහනෙක යන එක ඉතාමත් අවධානම්. (නයිට් රයිඩර් වගේ.) අනිත් එක තමයි ඔය කියන වේග වලදී මොන බෙල්ට් එක දැම්මත් ආරක්‍ෂිත නැහැ. සීට් බෙල්ට් ආරක්‍ෂිත වෙන්නේ සාමාන්යෙන් 80-100 Kmph විතරදී. වාහනයක් ටෙස්ට් කරන්නෙත් මේ වේග වලදී මිසක් 200 ට 300 ට නෙවෙයි.
![]()
මේ වාහන දෙක අතර ලක්ෂ 25-50 ක් විතර වෙනසක් තියනවා.
ඒ උනාට safety assist හොඳ මොකක්ද? euroncap ratings.
මොනවා උනත් මරුන කෙනාට නිවන් සැප ලැබෙන්න ඕන.