වේගෙන් යනවද?

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
    Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
    පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
    ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
    Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල :(

    ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්:(:(:(:(:(:(:(:(:no:

    Car eke waradak kohomatath ne. side airbag deploy wela thiyene eken pahadilyi car eka roll wela giya kiyala. diywanna oyata watichcha eka thama othana fatal une. but car eka out of control giye kohomada kiyana eka thama prashne.

    Oya paththe para hari palalai. hondhata ida thiyenewa. ahinsakayek okata yata une nethi eka loku deyak. Namuth normal road ekaka ohoma yana eka kohomath un safe and WRONG.

    pare manhole ekak/podi gattak thibboth hondhatama athi wahane uda yanna.
     
    Last edited:

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මට මේ තරුණ ජීවිතය ගැන කණගාටුයි. මේක අදිවේගී මාර්ගයක් කියල නම් පෙන්නේ නැහැ. 60 ට design කරපු පාරේ 160 ගිහාම accident වෙන එක අහන්න දෙයක්ද?. මෝඩකමට බෙහෙත් නැහැ. සමාජයත් මේකට වගකියන්න ඕනේ. මිනිස්සුන්ගේ නීතියට බය නැති කම තමයි මේකෙන් කියවෙන්නේ.
    "අනේ අපේ driver මහත්තය හරී ශෝර්ක්. පැය දෙකෙන් මාතර ඉදන් මෙහෙට එනවා (සාමාන්‍යයෙන් පය 4 යනවා. කිසි accident එකක් වෙලත් නැහැ" මේවගේ කතවක් මට කියල තිබ්බ ලගම නැද කෙනෙක්. මම කිව්ව "හරිම ශෝර්ක් ...මරේ මරු කියල "

    kotte madiwela rd eke machan ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
    Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
    පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
    ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
    Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල :(

    ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්:(:(:(:(:(:(:(:(:no:

    වෙලාව ආවම ඉතින් කැමති උනත් අකමැති උනත් යන්න වෙනවනේ.. ඒ කොල්ලගේ අවාසනාව තමා. Air Bags වලට හිර වෙන්න විදියක් නැහැ. මිලිසෙකන්ඩ් 30-50 අතරදී Air bag එක සම්පූර්ණයෙන්ම පිම්බිලා ඊළඟ තත්පරය\ හෝ තත්පර කීපය ඇතුලතදී ආයෙම හැකිලිලා යනවා.. සීට් බෙල්ට් එක ගැලව ගන්න බැරි වෙන්න ඇති. ඒ වගේ වෙලාවට කලබල වෙලා දඟලනවා මිසක් සීට් බෙල්ට් එක ගලව ගන්න අමතක වෙන්න ඇති. අවාසනාව..:(:(
    ඩ්‍රයිවර්ට Control නැති වෙන්න ඇති කාර් එක. අපේ රටේ ගොඩක් අයට වේගෙන් යනකොට වාහනයක් හසුරුවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නෑ තාම. :yes::yes:

    මෙතැනදී තව දෙයක් කියන්නම්.. 140KMPH වේගයෙන් ගිහින් ගස් දෙකක කෙළවරවල් දෙකක් හප්පිලත් කාර් එකේ චැසියට බරපතල හානි වෙලා නැහැ. චැසිය Deformation වෙලා කියලා පෙන්නේ නැහැ පොටෝ වලින්. කවුරු පිළිගත්තත් නැතත් ඕක තමා Indian, Japan වාහන වලට වඩා European වාහන වල විශේෂත්වය. ඔය තරම් ශක්තිමත්, බර චැසියක්, ඕනෙම කන්දකදී A\C අනංමනං ඔක්කොම දාගෙන පවර් එක අඩු නොවී කන්දේ යන්න පුළුවන් තරම් බලයක් දෙන්න පුළුවන් සංකීර්ණ එන්ජිමක් තියාගෙන 8 KMpL කරනවා කියන්නේ සාමාන්‍ය ජපන් වාහනයක 16-18 ක් කරා වගේ.. ඒ හේතුව හන්දා තමා යුරෝපීය වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙම ජපන් වාහනයකට මාරු වෙන්න අකමැති..
    මට කියන්න ඕන උනේ මෙච්චරයි.. ලක්ෂ 20ක් අතේ තියෙනවා නම් Brand New, තෙල් වැඩ කියලා ඉන්දියන් කබල් වලට නොයා හොඳ ජපන් වාහනයක් ගන්න. මොකද තෙල් වලින් ඉතුරු කරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයගේ මළගම කරන්න උනොත්........................... ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ..
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0

    European cars wagema itah wada hoda safety thiyena Japaneses cars enawa macahn den lexus es 350 ,acura Tl,mazda 6 wage ewa hugak safety eka athin hodai audi a4 ekatath wada safe kiyala thamai mehe kiyanne:yes:European walin safe ma cars enne volvo unge thamai:cool:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    European cars wagema itah wada hoda safety thiyena Japaneses cars enawa macahn den lexus es 350 ,acura Tl,mazda 6 wage ewa hugak safety eka athin hodai audi a4 ekatath wada safe kiyala thamai mehe kiyanne:yes:European walin safe ma cars enne volvo unge thamai:cool:

    Lexus = Toyota Luxury\ High End Vehicle Division
    Acura = Honda Luxury\ High End Vehicle Division

    ඔය දෙකම යුරෝපියන් Standard එකට හදන වාහන නේ බන්.. යුරෝපියන් වාහනේකයි ඕකකයි මිල අතරේ වෙනසක් නෑ. Lexus කෙසේ වෙතත් මම නම් මේ වෙනකල් ලංකාවේ Acura අලුත් මොඩල් එකක් දැකලා නැහැ.

    Scion (Toyota), Infiniti (Nissan), Acura (Honda) කියන්නෙත් ඔය වගේ European Standard එකට High End Luxury, Performance වාහන හදන ජපන් සමාගම්.. ඒවගේ තියෙන Standard එක Toyota Corolla එකක, නැත්තන් Nissan Sylphy වගේ එකක නැහැ. අනික ඔය වාහන ලංකාවට එන්නෙත් නැහැනේ.. :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ස්වයන් පාලනය වැදගත්. අදාල තැනට අදාල වේගෙන් යන්න ඔනේ. තමන්ට ශුවර් වේගයක් තියන් ගියානම් කිසි අවුලක් නෑ. මම නම් හෙමින් යන කෙනෙක් නෙවෙ. හැබැයි ඔනෙවට වඩා නම් ලොවෙත් යන්නෙ නෑ. මම බයික් එකෙ පෙරේද කොලබ ඉදන් ආව මට ඉස්සර කලේ තව බයික්ම 2-3 විතරයි.උනුත් මට ඉස්සර කරේ ගේමට. ඒත් මම උපරිම යන්න ඇත්තෙ 100-110 වගේ තැන් කිපයක විතරක්.කාටවත් පේන්නවත් ගේමටවත් නෙවෙ, පාර clear හින්ද.
    මම එක පාරක් ෆන් එකට කාර් එකෙ ගියා තව සෙට් එකක් එක්ක . උන් ආවෙ යාරිස් එකෙ. මම ගියේ mazda3 එකෙ. පාර ටිකක් අවුල් මට අතට දැනුන ගොඩක් වේගෙන් ගියොත් කොන්ට්‍රොල් නැති වෙන්න පුලුවන් ඒ හින්ද පරිස්සමෙන් යන්න ඔනෙ කියල. හැබයි යාරිස් එකෙ ගිය එකා පිස්සෙක් වගේ මට ගේමටම යන්න හැදුව. පොර තව පොඩ්ඩෙන් කොන්ඩේම්. ඔන්න ඔකයි තත්වෙ. වෙන එවුන්ට පේන්න වාහන එලවන්න බයික් පදින්න එපා.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    European cars wagema itah wada hoda safety thiyena Japaneses cars enawa macahn den lexus es 350 ,acura Tl,mazda 6 wage ewa hugak safety eka athin hodai audi a4 ekatath wada safe kiyala thamai mehe kiyanne:yes:European walin safe ma cars enne volvo unge thamai:cool:

    owa okkama hugak ganun bun, benz,bmw taget karla thamai hadanne:yes:mazda 6 ekanum hugakkma camry market ekata target karala release karanne:cool: oya moke giyath 160 yanawa kiyanne loku risk ekak thiyena speed ekak,drive karana eka dena ganna one road eke hatiyata drive karanna:confused:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වෙලාව ආවම ඉතින් කැමති උනත් අකමැති උනත් යන්න වෙනවනේ.. ඒ කොල්ලගේ අවාසනාව තමා. Air Bags වලට හිර වෙන්න විදියක් නැහැ. මිලිසෙකන්ඩ් 30-50 අතරදී Air bag එක සම්පූර්ණයෙන්ම පිම්බිලා ඊළඟ තත්පරය\ හෝ තත්පර කීපය ඇතුලතදී ආයෙම හැකිලිලා යනවා.. සීට් බෙල්ට් එක ගැලව ගන්න බැරි වෙන්න ඇති. ඒ වගේ වෙලාවට කලබල වෙලා දඟලනවා මිසක් සීට් බෙල්ට් එක ගලව ගන්න අමතක වෙන්න ඇති. අවාසනාව..:(:(
    ඩ්‍රයිවර්ට Control නැති වෙන්න ඇති කාර් එක. අපේ රටේ ගොඩක් අයට වේගෙන් යනකොට වාහනයක් හසුරුවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නෑ තාම. :yes::yes:

    මෙතැනදී තව දෙයක් කියන්නම්.. 140KMPH වේගයෙන් ගිහින් ගස් දෙකක කෙළවරවල් දෙකක් හප්පිලත් කාර් එකේ චැසියට බරපතල හානි වෙලා නැහැ. චැසිය Deformation වෙලා කියලා පෙන්නේ නැහැ පොටෝ වලින්. කවුරු පිළිගත්තත් නැතත් ඕක තමා Indian, Japan වාහන වලට වඩා European වාහන වල විශේෂත්වය. ඔය තරම් ශක්තිමත්, බර චැසියක්, ඕනෙම කන්දකදී A\C අනංමනං ඔක්කොම දාගෙන පවර් එක අඩු නොවී කන්දේ යන්න පුළුවන් තරම් බලයක් දෙන්න පුළුවන් සංකීර්ණ එන්ජිමක් තියාගෙන 8 KMpL කරනවා කියන්නේ සාමාන්‍ය ජපන් වාහනයක 16-18 ක් කරා වගේ.. ඒ හේතුව හන්දා තමා යුරෝපීය වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙම ජපන් වාහනයකට මාරු වෙන්න අකමැති..
    මට කියන්න ඕන උනේ මෙච්චරයි.. ලක්ෂ 20ක් අතේ තියෙනවා නම් Brand New, තෙල් වැඩ කියලා ඉන්දියන් කබල් වලට නොයා හොඳ ජපන් වාහනයක් ගන්න. මොකද තෙල් වලින් ඉතුරු කරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයගේ මළගම කරන්න උනොත්........................... ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ..

    :no::no::no::no::no::no::no::no::no::no::no:
    වාහනයක බඳ හයිය වෙන්න හයිය වෙන්න ආරක්ෂාව වැඩි වෙන්නේ නැහැ අයියා. ඒ වගේම බර වැඩි උනාමත් ආරක්ෂා සහිත වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ අයිය මොනවද කරන්නේ කොච්චර මේ සම්බන්ධව දන්නවද කියල. නමුත් වහනයක් හප්පෙනකොට ඇති වෙන්නේ ආවේගී බලයක්. (කුඩා කාලයක් තුල විශාල බලයක් වහනය මතට යෙදෙනවා.) වාහනේ ආරක්‍ෂිත වෙන්න නම් වාහනේ බඳ මේ ආවේගී බලය දරාගෙන පුළුවන් තරම් නැවෙන්න (කියපු විදියට deform වෙන්න) ඕන. එමගින් වාහනේ ඇතුලට (inner compartment) එම ආවේගී බලය සම්ප්‍රේෂණය වෙන එක වළක්වාගෙන ඒ බලය වාහනේ බඳ මගින් උරා ගන්නවා. නැත්නම් වෙන්නේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒ බලය ගියොත් කොඳු කැඩිලා, බෙලි ගැලවිලා යන්න පුළුවන්. :dull::dull: බර වැඩි උනාම ගම්‍යතාව වැඩියි. ඒ නිසා අනතුරකදී වාහනේ නවතින්න යන දුර වැඩියි.

    වාහනේ බඳ පොඩ්ඩක්වත් නැවෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන් (හරිම සුළු දෙයක්.). එහෙම වාහනෙක යන එක ඉතාමත් අවධානම්. (නයිට් රයිඩර් වගේ.) අනිත් එක තමයි ඔය කියන වේග වලදී මොන බෙල්ට් එක දැම්මත් ආරක්‍ෂිත නැහැ. සීට් බෙල්ට් ආරක්‍ෂිත වෙන්නේ සාමාන්යෙන් 80-100 Kmph විතරදී. වාහනයක් ටෙස්ට් කරන්නෙත් මේ වේග වලදී මිසක් 200 ට 300 ට නෙවෙයි.

    lr4w.png

    මේ වාහන දෙක අතර ලක්ෂ 25-50 ක් විතර වෙනසක් තියනවා.
    ඒ උනාට safety assist හොඳ මොකක්ද? euroncap ratings.

    මොනවා උනත් මරුන කෙනාට නිවන් සැප ලැබෙන්න ඕන.
     
    ඔයා කියන කතාව හරි මල්ලි. බොහොම කෙටි කාලයක් තුල විශාල චාලක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා ගැටීමකදී. නමුත් එකේදී ඔයා කියන විදියට චැසිය Deform උනොත් මෙන්න මේ වගේ දෙයක් තමා වෙන්නේ.
    crash214.jpg

    ඒ නිසා සෑහෙන කාලයකට කලින් ඔයා ඔය කියන ක්‍රමයෙන් අයින් වෙලා Crumple Zone කියන අදහස ඉදිරිපත් කරා.
    Cross_section_of_Saab_9000.jpg

    මේ පින්තුරේ කහ පාටින් දක්වලා තියෙන්නේ ඔය මම කිව්ව Crumple Zone කියන කොටසට අයත් කොටස් ටික.. ගැටුමකදී ශක්තිය අවශෝෂණය කර ගන්නේ ඔය කොටස් ටික තමා.. රතු පාටින් දක්වලා තියෙන්නේ Crumple Zone එකට අයත් නොවන කොටස් ටික. පේනවා ඇතිනේ එඅ කොටසින් ආවරණය වෙන්නේ මගීන් ගමන් ගන්න කොටස (Passenger Compartment) විතරයි කියලා.. ඔය කොටස නිෂ්පාදනයේදී යොදා ගන්නේ ශක්තියෙන් බොහොම වැඩි ලෝහ.

    මේ Accident එකේදී උනත් පේනවනේ Passenger Compartment ලොකු හානියක් වෙලා නැහැ. වාහනයේ Crumple Zone එකෙත් Heavy Damage එකක් නැහැ. ඒ නිසයි මන් මුලදීම කිව්වේ මේ සිද්ධියෙන් කෙනෙක් නැති උනේ කොහොමද කියන එක ගැටළුවක් කියලා..

    මට ආයේම කියන්න තියෙන්නේ කලින් කිව්වා දේ ම තමා.. 200-300kmph වේගයකදී ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් එ වේගයෙන් යන්න පුළුවන් වාහන හදන එකේ තේරුමක් නැහැ. හැදුවත් දියුණු නීති තියෙන රටක විකුනන්නත් බැහැ. ඒ නිසා තම බොහොමයක් වාහන Speed Limit කරලා නිෂ්පාදනය කරන්නේ..ඒ ලිමිට් එක තුල වාහනයේ Safety Features නිවැරදිව ක්‍රියා කරන්න ඕන. එහෙම නොවුනොත් (eg: Air bags වැඩ නොකලොත්) ඔයාට පුළුවන් අදාළ සමාගමට එරෙහිව නඩු මාර්ගයට ගිහින් විශාල වන්දියක් උනත් ලබා ගන්න. නමුත් ගැටලුව තියෙන්නේ මාර්ග තත්ත්ව හා Driver Skill කියන සාධක දෙකේ. Driver Skill කියන එක ඉහල මට්ටමකට ගෙන්න තම පිට රටවල Driving Schools තියෙන්නේ. ඒක ලංකාවේ තියෙන Learners කියන දේට වඩා සෑහෙන දියුණු තත්වයක්. අපේ රටේ මාර්ග තත්වයන් ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. ඔයා කිව්වා වගේ වාහනයක් ටෙස්ට් කරන්නේ 60-120 වගේ වේග සීමාවක. මොකද ඒක ඇතුලත වේගයක් තමා වාහනයක සාමාන්‍ය වේගය වෙන්නේ.. High Speed Crash Test කරන වෙලාවල් තියෙනවා. නමුත් බොහොම කලාතුරකින්..

    ඔයා උදාහරණයට අරන් තියෙන වාහන දෙක ගැලපෙන්නේ නැහැ. Mitsubishi OutLander කියන්නේ CrossOverවාහනයක්. ඒ කියන්නේ Car Platform එකේ SUV Features එක්ක එන වාහනයක්. Audi A3 කියන්නේ Family කාර් එකක්. සාමාන්‍යයෙන් SUV වාහනයක Safety Rating එක කාර් එකකට වඩා වැඩියි. කාර් එකකට වඩා SUV එකක් කොහොමත් Safe. නමුත් අනික් පැත්තට Audi ලා Small Size Family කාර් එකකට දීලා තියෙන Safety හා සමාන ගණනක් තමා Mitsubishi ලට Crossover එකකට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම Audi ඉදිරියෙන් ඉන්නවා..:cool::cool:
     
    Last edited:

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඇත්ත කතාව වාහන තිබුනට ස්පීඩ් යන්න පුළුවන් වුනාට හැම තැනටම එඅහෙම නැ... ජීවිතේ තියෙන්න ඕනනේ මොනදෙටත්.....
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    වෙලාව ආවම ඉතින් කැමති උනත් අකමැති උනත් යන්න වෙනවනේ.. ඒ කොල්ලගේ අවාසනාව තමා. Air Bags වලට හිර වෙන්න විදියක් නැහැ. මිලිසෙකන්ඩ් 30-50 අතරදී Air bag එක සම්පූර්ණයෙන්ම පිම්බිලා ඊළඟ තත්පරය\ හෝ තත්පර කීපය ඇතුලතදී ආයෙම හැකිලිලා යනවා.. සීට් බෙල්ට් එක ගැලව ගන්න බැරි වෙන්න ඇති. ඒ වගේ වෙලාවට කලබල වෙලා දඟලනවා මිසක් සීට් බෙල්ට් එක ගලව ගන්න අමතක වෙන්න ඇති. අවාසනාව..:(:(
    ඩ්‍රයිවර්ට Control නැති වෙන්න ඇති කාර් එක. අපේ රටේ ගොඩක් අයට වේගෙන් යනකොට වාහනයක් හසුරුවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නෑ තාම. :yes::yes:

    මෙතැනදී තව දෙයක් කියන්නම්.. 140KMPH වේගයෙන් ගිහින් ගස් දෙකක කෙළවරවල් දෙකක් හප්පිලත් කාර් එකේ චැසියට බරපතල හානි වෙලා නැහැ. චැසිය Deformation වෙලා කියලා පෙන්නේ නැහැ පොටෝ වලින්. කවුරු පිළිගත්තත් නැතත් ඕක තමා Indian, Japan වාහන වලට වඩා European වාහන වල විශේෂත්වය. ඔය තරම් ශක්තිමත්, බර චැසියක්, ඕනෙම කන්දකදී A\C අනංමනං ඔක්කොම දාගෙන පවර් එක අඩු නොවී කන්දේ යන්න පුළුවන් තරම් බලයක් දෙන්න පුළුවන් සංකීර්ණ එන්ජිමක් තියාගෙන 8 KMpL කරනවා කියන්නේ සාමාන්‍ය ජපන් වාහනයක 16-18 ක් කරා වගේ.. ඒ හේතුව හන්දා තමා යුරෝපීය වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙම ජපන් වාහනයකට මාරු වෙන්න අකමැති..
    මට කියන්න ඕන උනේ මෙච්චරයි.. ලක්ෂ 20ක් අතේ තියෙනවා නම් Brand New, තෙල් වැඩ කියලා ඉන්දියන් කබල් වලට නොයා හොඳ ජපන් වාහනයක් ගන්න. මොකද තෙල් වලින් ඉතුරු කරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයගේ මළගම කරන්න උනොත්........................... ඉතුරු ටික මම කියන්න ඕනේ නෑනේ..

    ඔව් සහෝ seat බෙල්ට් එක හිර වෙලා කියලා තමා කියන්නෙ :(