වේදනාවේ උපරිම සලකුණු තම්බින්ගේ

Status
Not open for further replies.

mama gona

Banned
Aug 21, 2013
223
9
0
ube nemene ? :lol::lol::lol:

ane na man genawe oita wada wenas ekak..:lol::lol: menna meka..

7f2558272126199.jpg
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :shocked: අඩෝ උඹ නේද ගිය සතියේ හෝ ඊට කලින් දවසේ නවෝදගේ යාළුවෙක් කියාගෙන කතා කරේ මට ලෙනාවෝ ලඩ්ඩක් ගන්න අහගෙන.....?? :growl: එල එල මොක උනත් හොද එකක් ගත්තා නම් එල.... මෙහෙන්ද ගත්තේ....?? මෙහේ නම් වොරන්ටි අන්තිමයි..... :dull:

    නෑ නෑ මම නෙමේ. මම ලංකාවෙන් සාමාන්නෙන් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නේ නෑ.

    ලෙනෝවෝ කොහෙද බන් අව්ල. lenovo thinkpad අපේ කම්පැනි එකෙක්න් දෙන්නේ. ඒක ලෝකේ හොදම ලැප් එකක්. අපි ඕකෙන් ක්‍රිකට් ගහන එක විතරයි නොකකරන්නේ.

    ලංකාවට එන ලෙනෝවෝ මොඩල් නම් චාටර්. ඒත් ලෙනෝවෝ IBM මොඩල් කෙලින්ම ඉන්දස්ට්‍රියල් එඩිශන් බඩු
     

    aruna47

    Well-known member


  • එරොසාන් ට නම් පොර වීමේ අමාරුවක් නෙවේ වෙන කේස් එකක් තියෙන්නෙ.. ඒත් ඔය ඇනුජ මෙත්සර කියන පො@නයටයි.. හොනස්ට් කිලර් කියන ගොන් බඩුවටයි නම් තියෙන්නෙ ඔය කියන ලෙඩේ තමා.. මෙත්සරගෙ රෙද්ද ගැලවුන thread එකෙත් මම මේක කිව්ව.. ඌම ඇවිත් ඒක ඇත්ත කියලත් පිළිගත්තා..
    6418_zps4261d84a.png


    gPuCpCR.png

    :lol::lol::lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0


    එරොසාන් ට නම් පොර වීමේ අමාරුවක් නෙවේ වෙන කේස් එකක් තියෙන්නෙ.. ඒත් ඔය ඇනුජ මෙත්සර කියන පො@නයටයි.. හොනස්ට් කිලර් කියන ගොන් බඩුවටයි නම් තියෙන්නෙ ඔය කියන ලෙඩේ තමා.. මෙත්සරගෙ රෙද්ද ගැලවුන thread එකෙත් මම මේක කිව්ව.. ඌම ඇවිත් ඒක ඇත්ත කියලත් පිළිගත්තා..
    6418_zps4261d84a.png


    gPuCpCR.png

    එරෝසාන් ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එකෙක්ද.? උගේ හැසිරීමනම් ඒ බවක් පේන්නේ නෑ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එරෝසාන් ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එකෙක්ද.? උගේ හැසිරීමනම් ඒ බවක් පේන්නේ නෑ..

    කව්ද ඌද කිව්වෙ.. ඒක නම් කොහොමද දන්නෙ නෑ
    6422_zps0aa868fd.png


    gPuCpCR.png
     
    Status
    Not open for further replies.