වේදීකා නාට්‍ය බලන්න එන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    වේදීකා නාට්‍ය බලන්න එන්න

    මචන් මට වේදීකා නාට්‍යක් බලන්න හිතුනා. මම කවදා වත් බලලා නම් නෑ. මට තියෙන තැන්, ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් දන්න කෙනක් කියනවද,

    Bump එකක් හරි දාල යන්න උදව්වක් වශයෙන්